අප මෙම අදහස ඉදිරිපත් කළාම මෙම කාර්යාල පරිශ්‍රය නොමිලේ ලබා දීමට තීරණය කළ, ඒ වගේම තවත් බොහෝ සම්පත්වලින් අපට දායකත්වය ලබාදීමට උනන්දු වූ ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG)’ ප්‍රධාන විධායක මා හිතවත් ජොන්සන් ලියූ (Johnson Liu) මැතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා...