1. M

    ඩෙමාක් රියො ස්කුටර්

    ඩෙමාක් රියො ස්කුටර් එක හොදයිද?,සර්විස් කරන තෑන් කොහෙද කොලබ අවට
  2. M

    Christian leader stabbed in Sydney

    Ausi crash we Gena enawa wage neda
  3. M

    ස්කුටියක් විකුනන එකක් තිබ්බොත් කියන්න1.50 ට අඩු

    ස්කුටියක් විකුනන එකක් තිබ්බොත් කියන්න1.50 ට අඩු Scooty pep,streak
  4. M

    පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

    Mage yaluwek giya wife ,ui,lamai dennai lak140 giyalu..thama job na lu masa 5kata kittui Finland hari yanne na bro..salli aparade.. second hand underwear,swim kits wikunana...api wage Naya aran anatha unu ratak ------ Post added on 1710913452 Italy is best now ------ Post added on 1710913639
  5. M

    හම්බන්තොට සමීක්ශනය - අනුර 67 යි, සජිත් 38 යි, රනිල් 2 යි, නාමල් 1යි

    Npp eka ta man kamathi but man dakka widiyata npp meetings wala inne bus walin ena minissunta..mao eka ahamben gampha dakka...okkoma organized crowd ekak hitiye...kamaththen awa kiyala kiyanna tharam minissu dakke na... Mokada gampha traffic police help kala bus ehema parking danna... Mata nikan...
  6. M

    පොල් හොරු

    Oya kadana un gana danna wa Laga patha kada tika... police antry ekak dapan Saka mun kiyala kada tike name police ta deepan.un awilla mudalaligen oka ahagannawa...ahala allagena athulata danawa..api nao kare e wade...dao ballek enne na...wattata...
  7. M

    ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

    Gani kollawa maranna giya wenna barida..wade waraduna gaman Kolla ganita dunna game eka...
  8. M

    Facebook Fucked Again

    Phone wala ba..ayeth fuck wela
  9. M

    ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

    Kauda ban vat gewanne .all down yanawa..balapan ko may,June weddi..okkoma kanne saving walin....owa iwara unama hulan thamai... pension karayo tika ithuru wei...
  10. M

    Fb logout seen එකක් ද දැන්..

    Never recover again- chaina media
  11. M

    ලෙඩෙකුට නින්දයන්න දෙන්න

    Mekai bn kakule sini nisa thuwalayak thiyanawa..ekata treat karanawa beheth dala pitin..ethakan bima dala thiyenne mattress ekak dala....bed eke kakula gahala thuwala Kara gannawa...ekko Aden paninawa..
  12. M

    ලෙඩෙකුට නින්දයන්න දෙන්න

    ලෙඩෙකුට නින්දයන්න දෙන්න තියන බෙහෙත් pharmacy පෙති මොනවඩ දන්න කෙනෙක් කියන්න Mg ගානත් එක්ක දීල තියන එකට නින්ද යන්නෙ න පෙති 1.5 ක් දුන්න.
  13. M

    දිය වෑඩියාවෙන් සහ එක්තෑන් උනු

    දිය වෑඩියාවෙන් සහ එක්තෑන් උනු කකුලෙ පොඩි තුවාලයක් (Leda inne danata under treatments)ආව ලෙඩෙක් දවස තිස්සෙම කෑගහන එක නතර කරගන්නෙ කොහොමද,නිදි පෙති දුන්නට නින්ද යන්නෙත් නෑලු,පිලියමක් කියන්න නින්ද යෑමට, මෙ හෑසිරිම ස්වාභවික ත්ත්වයක් ද?
  14. M

    සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

    Yako muta thuwala nathuwa marune kohomada... Jackson wage seen ekak ela ela

    No contents