1. M

    Facebook issue

    Kohomada bao hadaganne . android phone ekak thiyenne,lap eketh ehemai..wena account face book wada same device
  2. M

    Facebook issue

    Macho mageth ehemai ...feeds kiyala message ekak enawa... Mokakda bao seen eka... ------ Post added on 1696783586 Yesterday ra idala thiyenne ------ Post added on 1696783618
  3. M

    අඩුවට හොද සොල කරන්නෙ

    අඩුවට හොද සොල solar කරන්නෙ කොම්පෑනි? පය 6 hours ක් වගෙ ලයිට් ටිකයි රයිස් කුකර් එකයි ඩුවන්න මාසෙට යුනිට් 150-170 ආවනම් හරි
  4. M

    වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට

    Oken wenne thiyana ewa thawath ganan yana ekai $ ekata kelawena ekai
  5. M

    ආයේ විනාශයක්

    Mun Badu wadi karala boru aragalayak hadala NPP ..eka pita waradda danna yanawada koheda..itapasse eka thahanam karala election karanna.... Owata ahu wenna narakai.. Ranilage athema paththu wenna arinna oni oka
  6. M

    🔴 රනිල් ගෙදර යන්න බඩු පැක් කරගනියි.

    Oya panath nao kochchara dammath wadak wenne na na kiyala un dannawa..kala pattara hari gahai bitthiwala...owa nikan kale Kanna karana wada
  7. M

    නාඩියට බලල ගේම දෙනවා නේද?

    Yako anduwai owa wenna arala plan kRala Gasset gahala pimmbenna hadanne...owa marketting for next election .. political philosophy...ape gon hatta rawatenWa ..Ranil wadda kiyala... Naththao bao strikes action ganna kotama oka gahanna epa...ekko digatama essential thiyanna puluwan ne ..like...
  8. M

    කාර් එකක් ගන්න මේ කාලේ හොඳයිද ?

    Medawas wala Yakada heena thiyana unta issarahata Yakada thamai Kanna wenne..hodata hithala wada kare nattao summa thamai
  9. M

    තැනින් තැන සුනඛයන් මැරී වැටේ

    Puluwan widiyata oya dogs lawa parliament ekagawatai ,Colombo 7 walatai genath dapalla
  10. M

    ස්කුටි එකෙ 50 ගිහින්

    ප්‍රෙශර් ස්කුටි එකෙ 50 ගිහින් බ්‍රෙක් ගෑහුවට ස්ටෙබල් නෑති ගතියක් තියනව , ස්කුටර් වල අන්තිම හිර වෙන ගතියක් වෙනවද? මොකක්ඩ හොද ස්කුටි වර්ගය
  11. M

    පෙට්‍රල් වාර්ථාව

    Pleasure eka 45 k karanawa ltr ekata Laga duwaddi
  12. M

    🔴 BREAKING NEWS

    Next time පෙට්‍රල් 92 රු 43 කින් පෙට්‍රල් 95 රු 13 කින් ඔටෝ ඩිසල් රු 1 කින් සුපිර් ඩිසල් රු 35 කින් භුමිතෙල් රු 5 කින් Ape gon hatta jaya wewa Ranil....kiyai
  13. M

    පෑයකින් යන්න with kids day out places

    බීච් සයිඩ් හරි කොලබ ඉදලා පෑයකින් යන්න with kids day out places, නාල කෑම ගන්න කොහෙද තියෙන්නෙ
  14. M

    හොරෙන් හොරෙන් විදුලිය කපනව වගෙ නෙ ද ,පලාතෙන් පලාතට

    හොරෙන් හොරෙන් විදුලිය කපනව වගෙ නෙ ද ,පලාතෙන් පලාතට..Ranillll....Ranilll
  15. M

    Mobitel වැඩ පෙන්නයි!

    Habai Dan gon sinhalu signal,cost wadi nao ona deyak atha arinawa...eka loku deyak.. Ganan yana okkoma atha arinna purudu weyalla....budu hamuduriwoth kiuwwe sinhalu gana hithala oka... Egg ganan giya atha ariya Liquor ganan giya atha ariya Paan ganan giya atha ariya Petrol ganan giya wahana...
  16. M

    Mobitel වැඩ පෙන්නයි!

    Slt mobitel athi wadak na...wahala danna oni labbawal
  17. M

    Leco ඔන්ලයින් ගෙවපු පෙමන්ට්ස් හරියට අප්ඩෙට් න නෙද

    මචොලා ලෙකො ඈප් එකෙ ඔන්ලයින් ගෙවපු පෙමන්ට්ස් හරියට අප්ඩෙට් න නෙද හොදට බලපල්ලා ගෙවපු දෙකක්ම නෑ..බිල් එවන්නෙත් නෑ. ගෙවපුවා බලන්න කිව් ආර් එකක් දුන්නා එකත් හරියට නෑ,කොල් කරාම උන් දන්නෙත් නෑ

    No contents