අද ලාවට පින්නක් ගියා. මාර සුවදයි ඕයි ඒ කරවෙච්ච පොලවට වතුර වැටුනම. මාාර සතුටුයි. නිකං 2018 Film එකේ අර දෙමළ ගමට වතුර වැටෙද්දි දැනුනා වගේ තමා දැනුනෙ. ඒ සුවඳ..... හැබැයි ඒක වෙන කොහෙටද ගියපු වැස්සක්...
කුබුරු ටික කපනකං ශේප් වුනොත් හොදයි හැබැයි
දැන් උන්ගෙ අනාවැකි වරදින්නෑ. උනුත් Accuweather ද...