1. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ක්‍රිකට් කරනවා. ඒත් ඉතිං ගේම් වලට තියෙන ආසාව ගිහින් නෑ. :(
  2. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    අලුත් ගේම් ගහන්න පුලුවන්ද? නැත්තං බොරු වියදමක් වෙනව මල්ලි. එයා ඉල්ලන්නෙ අලුත් ගේම් ගහන්න පුලුවන් එකක්.:(
  3. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    කොටේෂන් එකක් ගත්තා මල්ලි. ඔය මම ඒකෙ තිබිච්චා දැම්මෙ. ඔක්කොම එකයි අසූ ගානක්නේ. :(
  4. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔය ගාණට අඩුවෙන් ගේම් ගහන්න පුළුවන් කොම්පියුටර් එකක් ගන්න බැරිද?
  5. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    නෑ මල්ලි ඇත්තටම ඇහුවෙ. මෙහෙම දේකින් කොහොමද ආතල් ගන්නෙ. මම කලින් මැරීඩ් ක්ලබ් එකේ අය එක්කත් කතා කලා ඔය ගැන. ඒ දවස්වල එයාලත් කිව්වා එපා කියලා. ඒත් ඉතිං මේකා දවස පුරාම නාහෙන් අඩාගත්තු ගමන්මයි. අම්මා එක්ක වැඩිය කතා කරන්නෙත් නැහැ.
  6. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    :lol: දැන් අවුල සල්ලි. එකයි අසූ ගානක් යට කරන්න වෙනවනේ ඒකට :(
  7. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    පුතා එහෙම එකක් දන්නෙ නැතුව ඇති. එහෙනම් එයා කියන එකක් නෑ. වෙන ගේම් ඇති නේද පොඩි අය ගහන. හමුදාවෙ ගේම් වගයක් කිව්වා. ඒවයෙ ඔහොම දේවල් නෑනේ? මේ ගේම් එක නම් ගහන්න දෙන්නෑ මං. ඔය අලුත් ගේම් එකේ නම මොකක්ද? වයිෆ් මේවා දැක්කොත් මාත් ඉවරයි. :(
  8. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    එයා කියනවා ගේම් ගැහුවා කියලා ඉගෙනීම අතපසු කරගන්නෙ නැහැ කියලා. එහෙම උනොත් කොම්පියුටර් එක කුඩු පට්ටං කරන්නලු :lol: ගේම් ගහන්නෙ පොඩි වෙලාවයිලු :sorry:
  9. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්. මම කොටේෂන් එකක් ඉල්ලගත්තා. InwIn PE663T2 Casing - 11,000 Asus Sabertooth Z87 - 42,400 Intel 3.30ghz Core I5 4590 6mb - 29,900 TridentX DDR3 – 16GB - 23,200 Asus Geforce GTX960 2GB DDR5 - 43,000 Cooler Master RS 600W - 11,000 Samsung LED 24 - 26,600...
  10. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඒ ගැන නම් දන්නෑ. පුතා හිටියා නම් අහන්න තිබුණා. තව අලුත් හමුදා ගේම් වගයකුත් කිව්වා. ඇත්ත වගේලු. මට කරන දේවල් නම් බලන් ඉන්න පුළුවන්. ගෙදරම තමා ඉන්නෙ. නෝනත් ගෙදර. ඉතිං ඇහැ ගහන් ඉන්න පුළුවන්. එහෙම එකක් හදන්න කීයක් යයිද. කොල්ලා කියන ගේම් ගහන්න පුළුවන්. මං ඇහුවා කඩේකින්. එකයි ගානක් යනවලු. ඊට...
  11. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඒක තමා සහෝ මට දුක. මම එයාට පොරොන්දු වෙලා ඒ දේ ඉස්ට කලේ නෑනෙ. දැන් ඒකයි මං මේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් එකක් අරන් දෙන්න හදන්නෙ.
  12. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මේ අර ගේම් එක නෙමෙයි සහෝ. :no: ඔහොම එකක් නෙමේ පුතා ගැහුවෙ. වාහන වල යන එකක්. පාරෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පුලුවන්. හෙලිකොප්ටර් ගන්න පුලුවන්. තව රහස් පද ගහලා එක එක දේවල් ගන්න පුලුවන්. :)
  13. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මං පොඩි කාලෙ ටිවී එකක් තිබ්බෙත් නෑ බං. නැෂනල් රේඩියෝ කට්ටක් තිබ්බෙ. ඉස්සර ගමේ එකම ගෙදරක් තිබ්බා ටීවී එකක් තියෙන. ඉස්කොලෙ මහත්තය කියල කියන්නෙ. එහේ තමා ගමේම උන් ටිවී බලන්න.
  14. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    අන්න හරි. ඔය ගේම් එක තමයි. ඉස්සර මේකෙ ගැහුවා එකක්. අලුත් එකලු ගහන්න ඕන. තව ගේම් වගයක් කිව්වා ඒවා නම් මේකෙ ගහන්නම බැරිලු. ආමි ගේම් සෙට් එකකුත් තියෙනවලු. :lol:
  15. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔව් යාලුවො මෙයාට දෙන්නෙ නෑල්ලු ගේම් ගහන්න. බලන් ඉදලා එනවලු. කොල්ලා බාල්දු වෙනවා ගෙවල් ගානෙ ගිහින්. :(
  16. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මං ගාල්ලෙ කොමිපියුටර් කඩේකින් බැලුවා බං. එකයි අසූ ගානක් යනවනේ ගේම් ගහන කොමිපියුටර් එකකට. ඊට වඩා අඩු ඒවයෙ ගහන්න බැරිද? :sorry:
  17. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔව්. ඒකයි මටත් දුක. ඔයාලා බොරුකාරයො කියල කියනකොට වාවන්නැතුව යනවා. දැන් වයිෆුත් අහනවා අරන් දෙමුද කියලා. එයා බයයි කැෆේ ගානෙ ගිහින්, යාලුවන්ගෙ ගෙවල් වල ගිහින් කොල්ලා නාස්තිවෙයි කියලා.
  18. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    එයා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෑ බං. ගේම් ගහන්න බෑ කියලා මේ කොමිපියුටර් එක අල්ලන්නෙවත් නෑ. කොල්ලට ඉංශ්‍රීසි එහෙමත් හොදටම පුලුවන් කෙල්ලටත් වඩා. පන්තියෙන් දෙක තුන වෙනවා අනිවාර්යෙන්ම.
  19. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔය Dual Core කියන එකක් තමා මල්ලි තීන්නෙ. මේකෙ ගහන්න බැරිලු වාහන වලින් යන්න පුළුවන් වෙඩි තියන්න පුළුවන් ගේම් එක. City එකක තියෙන්නෙ. පාරෙ මිනිස්සුන්ට එහෙම වෙඩි තියන්න පුළුවන් ගේම් එකක්. ඒකෙ පරණ එව්වා ඉස්සර ගැහුවා මේකෙන්. මටත් ඉගැන්නුවා ගහන්න. මේකට ඕන ඒවයෙ අලුත් එක ගහන්න.
  20. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    පුතාගෙ වයස අවුරුදු දොළහයි. ඔව් මේකා ගැහුවත් හැදෙන්නෑ. ගුටි කකා අඩ අඩත් කියනවා මට කොම්පියුටර් එකක් ඕන තාත්තෙ කියලා. එයා අහනවා ඇයි අරන් දෙන්නෙ නැත්තෙ කියලා. වයිෆ් කියනවා අරන් දුන්නොත් ඉගෙනගන්නෙ නෑ කියලා. ඒපාර කියනවා මම එහෙම කරන්නෑ අම්මා කොම්පියුටර් එකක් අරන් දීලා බලන්න කියලා. දැන් ගේම් ගහන්න...

    No contents