1. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මට යන්තමින් පුලුවන් ඉතිං. මොනා හරි සොෆ්ට්වෙයා එකක් දාගන්න. මකන්න. ඉන්ටර්නෙට් යන්න. ෆිල්ම් එකක් බලන්න අනං මනං වගේ පොඩි පොඩි දේවල් ටිකක්. ඊට එහා කිසිම මගුලක් දන්නෑ. :(
  2. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඒක තමා බං මටත් බය. ඒත් මෙයා යාලුවන්ගෙ ගෙවල් වල දවස ගානෙ යනවා ගේම් ගහන්න කිය කියා. උන් දෙන්නෙ නෑලු මෙයාට ගේම් ගහන්න. බලන් ඉදලා එනවලු. පාඩම් වැඩත් කරනවා. ඉස්කෝලෙ වැඩ ටික කරලා ඉවරයි නිවාඩු දීපු මුල් දවස් ටිකේම. පාඩනුත් කරනවා රෑට උදේට. දවල්ට දුවනවා හොද කොම්පියුටර් තියෙන උන්ලගෙ ගෙවල්වල. :(
  3. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    පුතාට වයස දොළහයි මල්ලි. අපෝ නෑ. ඒත් කොල්ලා නිතරම කියනව මල්ලි මම බොරුකාරයෙක් කියලා. එතකොට වාවන්නෑ. මං ඒකාට කිව්වා ශිෂ්‍යත්වෙ පාස් උනාම කොම්පියුටර් එකක් අරන් දෙනවා කියලා. මේ දැනුත් අඩලා අඩලා ගියා. අම්මා ඉස්සරහ මොකුත් කියන්නෑ ගුටිකන්න වෙන නිසා. හොරාට මං ගාවට ඇවිත් කියනවා. :(
  4. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි. මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ. ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා. නැත්තං හරියට ඉගෙනගන්නෑලු. යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු. ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ. දුවගෙන් නම් කරදරයක්...
  5. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි. යාලුවො අරියාදු කරනවලු මෙයාට ගේම් ගහන්න පුලුවන් කොම්පියුටර් එකක් නෑ කියලා. නෝනත් කියනවා අරන් දෙන්න එපා කියලා. ඒත් මේකා ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ කොන් වෙනවා. ඒකයි මං මේ බැලුවෙ. හැමදාම අඩනවා කොම්පියුටර් එකක් ඉල්ල ඉල්ලා.:(
  6. danushka2009

    අඩෝ දැන් අනර්කලී පට්ටයි නෙහ්...

    කලුවෙලා නේද? අව්වෙ ඉඳලා වෙන්ටෑ. :lol:
  7. danushka2009

    පුතාට කොම්පියුටරයක් ගන්න

    පුතාට කොම්පියුටරයක් ගන්න ගේම් ගහන්න පුළුවන් කොම්පියුටර් එකක් කීයක් වෙයිද? මට වැඩි දැනුමක් නෑ මේවා ගැන. පුළුවන් නම් උදව්වක් කරන්න.
  8. danushka2009

    මේ~කෙල්ල කෝ

    ඒ පිළිබඳව දැනගන්න පුලුවන් වෙයි එයාව දන්නා කෙනෙක් හිටියොත් මේකෙ. සයිබර් එකේ අයව හොඳම ෆිට් එක කරගන්න එපා, පෞද්ගලික තොරතුරු මොනවත්ම දන්නෙ නැත්තං. :D
  9. danushka2009

    සුද්දියක්~ලංකාවට

    ඕවා වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එයාල ජීවත් වෙන විදියටයි එයාලා කොහේ ගියත් ජීවත් වෙන්නෙ.
  10. danushka2009

    මේ~කෙල්ල කෝ

    එයා පෞද්ගලිකව දන්නා කෙනෙක් හිටියත් ඔබතුමාට විස්තර ලබාදෙයි කියලා මම හිතන්නෙ නැහැ. විශේෂයෙන් මෙයා ගෑණු ළමයෙක් නිසා. ;)
  11. danushka2009

    මෙයා හොඳද? Ewa Sonnet

    ඔබතුමන්ගෙ එදා මෙදා තුර වෙනසක් මං දකිනවා. අතීතය සහ වර්ථමානය ගත්තාම. :D
  12. danushka2009

    ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..

    අනිවාර්යෙන්ම. මුසල්මානුවන් එක්ක මොලේ පාවිච්චි කරලා යුද්ධ දිනන්න පහසුයි. මොකද එයාලට මොලයක් නැහැ. :rofl: හැබැයි අපි අවියෙන් යුද්ධ දිනන්න ගියොත් අපි පරදිනවා නියතයි. :yes:
  13. danushka2009

    WWE Fake??

    :yes: පැහැදිලි පිළිතුරක්
  14. danushka2009

    දුරකතන අන්කයෙන් වයස සෙවීම..

    මෝඩ වැඩ කරන්න කාලය යොදවන්න එපා. :D
  15. danushka2009

    මේ~කෙල්ල කෝ

    මෙහෙමයි මහත්තයො. මිනිස්සු විවිධාකාරයි කියලා මම අමුතුවෙන් ඔබතුමාට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනේ. අන්තර්ජාලය භාවිතා කරන්නන් විවිධ අයුරින් අන්ර්ජාලය භාවිතා කරනවා. සමහරුන් අන්තර්ජාලය භාවිතා කරනවා අළුත් යහළුවන් සොයාගැනීමට. මම දැකලා තියෙනවා මේකෙත් එයාලා විනෝද චාරිකා එහෙම ගිහින් තියෙනවා එකතුවෙලා. :yes...
  16. danushka2009

    WWE Fake??

    කවුද මහත්තයො කිව්වෙ ඔව්වා ඇත්ත කියලා. අනිත් රටවල් සෑම කෙනෙක්ම පාහේ පිළිගන්නවා රෙස්ලින් කියන්නෙ බොරුවක් කියලා. බොරුවක් කියලා හිතෙන්නෙත් මුලින් ඇත්ත කියලා පිළිගනිපු කෙනෙකුට නේ. ඕක හරියට වේදිකා නාට්‍යයක් වගෙයි. පෙර පුහුණුවකින් අනතුරුව කරන සජීවී රඟ දක්වනයක්. ;)
  17. danushka2009

    මේ~කෙල්ල කෝ

    සත්තකින්ම මහත්තයො.:yes: මීට කලින් එළකිරි සාමාජිකයෙක්ට වෙච්චි සත්තෑසියක් මං දැක්කා. ප්‍රතිචාරයක් එක් නොකලාට. මොකද මට අදාල නැති නිසා මං ප්‍රතිචාරයක් එක් කලේ නැහැ. වැරැද්ද ඔබතුමන්ලාගේ. හේතුව නොදන්නා අයවලුන් කෙරෙහි විශ්වාසය ඇති කරගැනීම. අන්තර්ජාලය භාවීතා කිරීමේදී මීටත් වඩා පරිස්සම් විය යුතුයි. අපේ...
  18. danushka2009

    ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..

    ඔබතුමාගෙ අදහස ප්‍රකාශ කරන්න. මේකට අපි කළ යුත්තේ කුමක්ද කියා.
  19. danushka2009

    පොඩ්ඩට මාස 6යි....

    කිරිපිටි දෙන්න එපා මනුස්සයො. මොන මෝඩකමක්ද. පවුලේ වෛද්‍යවරයෙක් නැද්ද? එයා මුණගැහිලා උපදෙස් පතන්න.
  20. danushka2009

    මේ~කෙල්ල කෝ

    සයිබර් එකේ උන්නු අය ගැන වැඩිය හිතන්න යන්ට එපා සහෝදරයා. :)

    No contents