මහින්දගෙ කාඩ් සෙල්ලම
-ජපාන අගමැති ෂින්සෝ අබේ ණය මල්ලක් අරගෙන ලංකාවට ඇවිත් යයි, පුවතක්-
-චීන ජනාධිපති නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගෙන ලංකාවට එයි, පුවතක්-
-ලංකාවේ වැඩි ධනය සහ බලය තිබෙන්නේ 0.1% ක ජනගහනයට පමණයි, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්-
-මේ ආණ්ඩුව වැඩකට නැති ව්‍යාපාරවල් වලට මුදල් නාස්ති කරනවා, හර්ෂ ද...