1. danushka2009

    එලකිරි Night Club VIII

    මල්ලිට ඔය බය දැන්මම දැනෙන එක මොන තරම් දෙයක්ද? රැකියාවක් කරන්නෙ නැතිද?
  2. danushka2009

    එලකිරි Night Club VIII

    පන්නගෙන ගියපු කාලෙ කියාගන්න බැරි ආතල් එකක් තිබුණා මල්ලි. ළමයි හම්බවෙලා ජීවන බර දැනෙනකොට ආතල් එක කොහෙන් ගියාද මන්දා. කාටත් ඔය වින්නැහිය වෙනවනේ දරුවො :D මට වයිෆ්ගෙ ගෙවල් වලින් අවසර දුන්නෙ නැහැ එයාව කසාඳ බඳින්න. ඊට පස්සෙ තමා පැනලා ගියේ හොරාටම. මම එයාගෙ ලස්සනට වශී වෙලා හිටියෙ. :D කිඹුලා කීවෙ?
  3. danushka2009

    EK Married Club-9

    :) මල්ලිත් කොළඹද?
  4. danushka2009

    EK Married Club-9

    මටද මල්ලි අලුත් කෙනා කීවෙ? :) moziyada කියන එක මට තේරුණේ නැහැ
  5. danushka2009

    EK Married Club-9

    මට මතකයක් නෑ. ඒකයි සහෝ කියලා හරියටම කීවෙ නැත්තෙ. අනිත් යාලුවා වෙන්නැති එහෙනම්. :D
  6. danushka2009

    Paper Artworks

    නියම දක්ෂයෙක් නෙව. :D
  7. danushka2009

    එලකිරි Night Club VIII

    මං බැන්ඳෙ විස්සෙන් මල්ලියා :D නෝනෙට දහ අටයි එතකොට. :yes: බැන්ඳා කියන්නෙ හැමෝම දන්න විදියට කිව්වොත් හොරා පැනලා ගියා. :rofl:
  8. danushka2009

    එ china මෙි lankawa

    අපේ රටෙත් බොහොමයක් අනතුරු සිද්ධ වෙන්නෙ ඔය ජංගම දුරකථන නිසා. විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන්.
  9. danushka2009

    එලකිරි Night Club VIII

    මට තිස් හතක් වෙනවා මල්ලියා :) ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ලොකු දුවට අවුරුදු පහළොවයි, පුතාට අවුරුදු දොළහයි. :D
  10. danushka2009

    EK Married Club-9

    ම්ම්. සන්ජි සහෝදරයද කොහෙද කිව්වා නමේ අගට හැත්තෑ හය දාගෙන ඉන්නෙ හැත්තෑ හයේ උපන්නෙක් කියලා. මං හිතුවෙ මල්ලියි කියලා. ඉතිං ඉතිං. වැඩ කරන ගමන්ද ඉන්නෙ? :)
  11. danushka2009

    gmail රිකවඅරි big help

    Google අයගෙන්ම උපදෙස් පැතුවා නම් හොඳයි සහෝදරයා. :) ඔයාට නිවැරදි පිළිතුර ලැබෙයි අනිවාර්යෙන්ම.
  12. danushka2009

    නදීශා...

    මොකක් නමුත් වාසියක් ඇති. ඒකයි ඔය. ශ්‍රී ලංකාවේ බහුතරයක් නිළියන් ගනිකාවන්.
  13. danushka2009

    එළකිරි එකේ කාටද මුලින්ම ඕනේ?

    ඒ වැඩෙත් හොඳයි :D
  14. danushka2009

    2000ට ඉස්සෙල්ල ආපු සිංදු...

    මේක නම් වටිනවා.
  15. danushka2009

    එලකිරි Night Club VIII

    ඔව් රෙජිස්ටර් වෙලා ලොකු කාලයක් වෙනවා මල්ලි. මෑතකදි තමා ආයෙම ආවෙ. :D මගේ වයසෙ අයත් නැතිව ඇති මේකෙ. මැරීඩ් ක්ලබ් එකේ නම් ඉන්නවා මගේ වයසෙ සෙට් එකක්.:yes:
  16. danushka2009

    EK Married Club-9

    ඔව් සහෝ. කෙලී නම් ඒ හැටි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මල්ලිට අරන් දුන්නොත් මටත් එකක් ඕන කියලා එයා කියනවා. කොල්ලා තමා කෑගහන්නෙ එකක් ඉල්ල ඉල්ලා. හැම යාලුවටම තියෙනවලු හොඳ ෆෝන්. ඒ නිසා එයාටත් ඕනලු ස්මාර්ට් ෆෝන් එකක්. කොල්ලා යන්නෙ රිච්මන්ඩ් එකට. ඕකෙ ලොකු ලොක්කොන්ගෙ පුත්තු කීප දෙනෙක් ඉන්නවනේ. ඒකයි ඔය...
  17. danushka2009

    එළකිරි යාලුවනේ යාලුවෙක් ලොකු අමාරුවක..!!! NEED HELP

    ඉතින් පොලීසියට ගිහින් බැලුවෙ නැද්ද සහෝදරයා? මේකයි පොලිස් මහත්වරුන් උනත් වැඩි උනන්දුවක් දක්වන්නෙ නැහැ. ඔබතුමාට උනත් කතාව අහපු ගමන්ම වෙලා තියෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි ඇතිනේ. ඒකයි හේතුව. පැහැරගැනීමක් කියලා සාක්ෂි හොයාගත්තා නම් ඔයිට වඩා එයාලා උනන්දු වෙනවා. පොලීස් මහත්වරු කියලා තියෙන්නෙ මොකක්ද ඉතිං...
  18. danushka2009

    එලකිරි Night Club VIII

    නයිට් ක්ලබ් දවල්ටත් ඕපන් කරලද සහෝලා :D
  19. danushka2009

    එළකිරි යාලුවනේ යාලුවෙක් ලොකු අමාරුවක..!!! NEED HELP

    මට අර සන්ජි කියන සහෝදරයා කිව්වට පස්සෙයි ගිහින් බැලුවෙ මුහුණු පොත පැත්තට. මං මුහුණු පොතේ නෑ ඉතිරි පිංතූර බලන්න. පේන දෙකෙන් මට හැඟෙන්නෙ ඔබතුමාගෙ යාලුවා බොළඳ වැඩියි කියලා. බලන්න අච්චර දෙයක් කරපු ගෑනිට එයා ආයෙම එන්න කියනවා. සමහර බිරින්දෑවරුන්ට වැඩිපුර සෙනෙහස පෙන්නුවාම, හැමදේටම සමාව දුන්නාම ඒ කෙනා...
  20. danushka2009

    EK Married Club-9

    අපේ ලොක්කියි පොඩ්ඩයි ෆෝන් දෙකක් අරන් ඉල්ලනවා. මං මේ දෙළොවක් අතර අතරමං වෙලා වගේ ඉන්නෙ. හරි ප්‍රශ්නයක්. :( අරන් නොදිත් බෑ. අරන් දුන්නත් ප්‍රශ්නයක්.

    No contents