හ්ම් නෙමේ මල්ලි. ඔයා පොඩ්ඩක් තනිව මේ ගැන හිතන්න. අපිට හැමෝම කරන වැඩ කරන්න බැහැ. පෙලක් වෙලාවට මල්ලි හිතනවා ඇති මං ලොකුවට වෙඩින් එක ගත්තෙ නැති උනොත් යාලුවන්, රටේ ලෝකෙ අය ලජ්ජා කරයි කියලා. අපි අනුන් කියන කරන දේවල් කරන්න ඕන නැහැ. තමන්ට පුළුවන් දේ විතරක් කරමු.