අලිඑස්පස් බඩු එනවද ?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    අලි එකෙන් ෆොන් එකක් ගෙන්න ගන්න ඕනේ? අයිටම් අවුලක් නැතුව එනවද? Visa කාඩ් වලින් පේ කරන්න පුලුවන් නේද ලමයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    අයිටම් අවුලක් නැතුව එනවා
    Visa කාඩ් වලින් පේ කරන්න පුලුවන්

    ෆොන් එක නම් ගොඩක් වෙලාවට උඹට ටැක්ස් ගෙවලා ගන්න වෙයි.
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    අයිටම් අවුලක් නැතුව එනවා
    Visa කාඩ් වලින් පේ කරන්න පුලුවන්

    ෆොන් එක නම් ගොඩක් වෙලාවට උඹට ටැක්ස් ගෙවලා ගන්න වෙයි.
    thank u dude