1. Pani Waraka Ananthaya

    මුදල්_අමාත්‍යංශයේ කොටස් කිහිපක් අග්‍රාම&

    ඔව් ඒක වෙන්න පුළුවන්. විනිමය කෙස් එකනේ
  2. Pani Waraka Ananthaya

    මුදල්_අමාත්‍යංශයේ කොටස් කිහිපක් අග්‍රාම&

    මුදල්_අමාත්‍යංශයේ කොටස් කිහිපක් අග්‍රාම& මුදල් අමාත්‍යංශයේ කොටස් කිහිපක් අග්‍රාමාත්‍යතුමා යටතට මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතට පත්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක්ම නව රජය යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන...
  3. Pani Waraka Ananthaya

    Lokka Baya Wela

    ........
  4. Pani Waraka Ananthaya

    සහජීවන ඇමති

    මුස්ලිම් කටයුතු ඇමති අබදුල් හලීම් එජාපෙ කෙනෙක් නේද? පුද්ගලයා ගැන මම දන්නේ නැති වුනත් සමබර පක්ෂයක කෙනෙක් දාපු එක හොඳයි ඒ වගේ තනතුරකට. අනිත් ආගම්වලටත් වෙන්වුන ආමාත්‍යංශ තියන හින්දා මුස්ලිම් කට්ටියටත් එකක් දුන්න එකේ වැරද්දක්නම් නෑ. හැබැයි රටේ නිතිය, රෙගුලාසි හැම ආගමටම සමානයි කියන එක තේරුම් අරගෙන...
  5. Pani Waraka Ananthaya

    ආදර්ශ පාඨ.....

    ලොල්
  6. Pani Waraka Ananthaya

    Mihin Lanka අහෝසි කිරීමේ සුදානමක් ?

    airline දෙක එකතු කරන්න යන එක හොඳයි. මොකද ලංකාව වගේ රටක රජයකට ගුවන් සේවා සමාගම් දෙකක් වැඩක් නෑ. මහින්ද මහත්තය නිකන් ජනතාවට පේන්න පටං ගන්නන් වාලේ පටන් ගත්ත මිසක් දැක්මක් ඇතුව නෙමෙයි ඕක පටන් ගත්තේ. සමාගම් දෙක එකතු කරාම ඉස්සරට වැඩිය වියදම ටිකක් අඩු කරගන්න පුළුවන් (economies of scale). හැබැයි හොඳ...
  7. Pani Waraka Ananthaya

    හර්ෂ සහ ආයෝජන

    නවත්තලා නෑ මචන්. හරියට වියදම් ඇස්තමේන්තුවක් ගන්නකන් තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ කියලා කියන්නේ.
  8. Pani Waraka Ananthaya

    හර්ෂ සහ ආයෝජන

    WV barinam wena ekak hari kamak na mcn lankawe production ekak wenawanam. profit eken kotasak mother company ekata giyath lankawatath kiyak hari ithuru wenawane. job market ekatath hondai :)
  9. Pani Waraka Ananthaya

    මගේ අම්බෝ යහපාලනය

    රේසින් කාර් විතරක් නෙමෙයි බන් තව කොච්චර දේවල් හොයනවද? ඔය ඔරලෝසු 65000 කුත් වටලුවේ මහින්දගේ පිතුරේ ගහලා තිබ්බ. සමහර වැටලිම්නම් මාධ්‍ය සංදර්ශන විතරයි. ඒත් පහුගිය ආණ්ඩුවැ යටතේ පොලීසය ක්‍රියාකරපු විදිහ එක්ක බලද්දී තරමකට සතුටු වෙන්න පුළුවන් දැන් තත්වය ගැන. උතුරේ අලුත් ආණ්ඩුකාරවරයෙක් පත්කළා හිටපු...
  10. Pani Waraka Ananthaya

    හර්ෂ සහ ආයෝජන

    බම්ප්
  11. Pani Waraka Ananthaya

    ජහ පාලනයක් ද..

    මෙහෙමයි මචන් ආණ්ඩුවක් කියන්නේ සංකීර්ණ දෙයක්. හොරු අල්ලන වැඩේ විතරක් නෙමෙයි තව කොච්චර දේවල් ආණ්ඩුවක් ඇතුලේ සිද්ධ වෙනවද? උදා:අමාත්‍යංශ භාරගන්න වැඩ සහ ඒවගේ ඉදිරි සැලසුම් කිරීම මෙන්ම පහුගිය කාලයේ වැඩ ගැන සමලෝචනය කිරීම, ඉදිරියට ඉදිරිපත් කරන්න අවශ්‍ය කෙටුම්පත්, සංශෝධන සකස්කරන එක වගේ දේවල්.. තාම මේ...
  12. Pani Waraka Ananthaya

    වංචාවට_හා_අපරාධවලට_එරෙහිව

    ජවිපෙ හොරුන් හෙළිදරව් කරන කාර්යභාරය ඇත්තටම වටිනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවට හොරු අල්ලන එක විතරක් නෙමෙයි තව ගොඩක් රටේ වැඩ තියනවා ආණ්ඩුවක් විදිහට බලන්න. ප්‍රයෝගික පැත්තෙන් බැලුවොත් එහෙම සීන් එකකුත් තියනවා. හැබැයි මීට වැඩිය වර්තමාන ආණ්ඩුව හොරු අල්ලන වැඩේට සක්‍රියව දායක වෙන්න ඕනේ කියන එකනම් මාත්...
  13. Pani Waraka Ananthaya

    මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය

    මහින්ද යුද්ධය ඉවරකරන්න කරපු උත්සාහයට අපි එතුමාට ගෞරවය දෙනවා. ඒත් මචන් මෙහෙම රඟපෑම් වලට අපි රැවටෙයි කියලා මහින්ද මහත්තය හිතනවානම් අපිට කියන්න තියෙන්නේ අපි ඒ ගොනා ව්කුනලා ගොඩක් කල්කියලා තමයි.
  14. Pani Waraka Ananthaya

    හර්ෂ සහ ආයෝජන

    නෑ බන් දන්නේ නෑ උඹ පොරට මඩගහන්න හිතාගෙන නෙමෙයිනේද ඔහොම කියන්නේ? . කොමිස් සීන් එකක්ද? :confused:
  15. Pani Waraka Ananthaya

    කෝට් 800ක්

    දැන් ඉන්න ආණ්ඩුව ගොඩක් වෙලාවට කලින් ආණ්ඩුවේ හිටපු එවුන්ගේ වැරදි හොයන්නේ බලන්නේ වැරදි තැන්වල වගේ මටනම් හිතෙන්නේ. හිටපු ආණ්ඩුවේ එවුන් උන්ගේ හොරවැඩ ඔහොම සිම්පල් විදිහට කරන්නේ නෑ. කලින් සෙට් එක එක්කෝ හොරකම් කරපුවා පිටරට යවලා ඇති නැත්තන් හොයාගන්න බැරිවිදහට කොහේ හරි හංගලා ඇති. ඒවා track කරන්නත් ලේසි...
  16. Pani Waraka Ananthaya

    හර්ෂ සහ ආයෝජන

    :yes: parana krama kiwwe mcn?? :confused: ආර්ථික සංවර්ධන එකත් අවුලක් නෑ මචන්. නියෝජ්‍ය වුනත් වැඩ ගොඩක් කරන්න පුළුවන්. බලමුකෝ ඊළඟ පාර වෙනසක් වෙයිද දන්නේ නෑ ඇත්ත. බලමුකෝ මචන් ඉස්සරහට
  17. Pani Waraka Ananthaya

    Akka idiwi kiyala hariyam bayen giye..........

    man yaddinam akka hitiya :D
  18. Pani Waraka Ananthaya

    Sathosa Halal Wei

    නිකන් ගොනෙක් වගේ අර්ථකථනය කරන්න එපා. හරියට බලපන් අන්තිමට මොකද්ද ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා කිව්වේ කියලා- රාජ්‍ය ආයතන තියෙන්නේ මත්පැන් විකුණන්න නෙමෙයි කියලා කිව්වේ.

    No contents