1. Pani Waraka Ananthaya

    හර්ෂ සහ ආයෝජන

    ඔව් මචන් කෘෂිකර්මාන්තය පැත්තත් දියුණු වෙන්න ඕනේ. ලංකාවේ දැනට තාක්ෂණය සහ කර්මාන්ත පැත්තට ආයෝජනය වෙන්නේ ඉතා අඩුවෙන්. ඒක නිසා ඒ පැත්තත් දියුණු වෙන්න ඕනේ. බලන්න අපි කොච්චර දේවල් ආනයනය කරනවද? ඒ දේවල් ලංකාවේ හදන්න පුළුවන් වුනොත් අපිට විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන්. රස්සා වුනත් ඇතිවෙනවා හොඳ ආයෝජන...
  2. Pani Waraka Ananthaya

    හර්ෂ සහ ආයෝජන

    අද නිවුස් වලට දැක්කේ. uxt9bsIHn7Y ලංකාවට වැඩි වාසියක් එන විදිහට (දීර්ග කාලිනව හරි) පිටරටවල්වලින් හොඳ ආයෝජකයින් ගෙන්න ගන්න පුලුවන්නම් හොඳයි. :)
  3. Pani Waraka Ananthaya

    AB

    LcAN9WUPsLc
  4. Pani Waraka Ananthaya

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    මහින්දත් 13+ දෙනවා කිව්වට දුන්නේ නැත්තන්, රනිල් 13 ගෙඩිය පිටින් දෙනවා කියන්නේ කොහොමද බන්. අනික ඔය interview එකේ රනිල් 13 ගෙඩිය පිටින් දෙනවා කිව්වා කියලනම් මට හිතෙන්නේ නෑ මචන්. මට ඔතන පෙන්නේ රනිල් ඉන්දියන් මීඩියාකාරයන්ව (NDTV ඉන්දියාවෙනේ) ශේප් කරගන්න කියපු කතාවක් වගෙයි. ඔය ගැන කියවෙන වීඩියෝ එක...
  5. Pani Waraka Ananthaya

    මහින්දගේ ඡන්ද ඔරලෝසු 65000ක් බෙදන්න බැරි වෙලා

    හයියෝ සල්ලි. දැන් ඉතින් ඔය ඔරලෝසුවල මහින්දයි නාමල් ඉන්න ස්ටිකර් එකද මොකද්ද එක ගලවලා මොකක් හරි ලස්සන ස්ටිකර් එකක් අලවලා අඩු ආදායම් ජනතාවට බෙදලා දෙන්න තියෙන්නේ.
  6. Pani Waraka Ananthaya

    jayasuriyass record

    AB 149 runs from 44 balls. aparade tawa ekak gahuwnam 150i. highlights balanna oone. anthima tika witarai baluwe. yantham ape highest team total record ekanam beruna. :D
  7. Pani Waraka Ananthaya

    99න්_බේරිල්ල

    අනුරාධපුර- නුවර පාරේ ගිය එකෙක් කොහොමද බන් කොළඹ එන්නේ?
  8. Pani Waraka Ananthaya

    ජනාදිපති ශ්‍රීලංකා පක්ෂෙන් . හු හු හු

    මහින්දට කෙළවෙන්න එක හේතුවක් වුනේ ඔය ශ්‍රිලනිපෙ හිටපු දුෂණ, වංචා, මැරකම්,කුඩු චෝදනා තියන එවුන් ළඟ තියාගෙන හිටපු නිසා. උඹ හිතනවද එහෙම උන්ට මිනිස්සු ඡන්දේ දෙයි කියලා. මහින්ද පරද්දලා උන්ව දිනවන්න අමාරුවක් මිනිස්සුන්ට නෑ බන්. අනික මහින්දට ඡන්දේ දුන්න සමහර අය මහින්ද යුද්දේ දිනන්නේ වැරදි තිබ්බත් කියලා...
  9. Pani Waraka Ananthaya

    මහමැතිවරණය ගැන ප්‍රශ්නයක්

    සමහවිට ෆොන්සේකාගේ පක්ෂයෙන් ඉල්ලයිද දන්නේ නෑ. (එහෙම කොහෙවත් කියලා නෑ. මට නිකන් හිතුනේ). මට තියන ප්‍රශ්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානෙට එකතු වෙච්ච අනිත් පක්ෂ මොකද කරන්නේ කියලා. විමල්ගේ පක්ෂේ,තොණ්ඩාගේ පක්ෂේ, පරණ වමේ පක්ෂ
  10. Pani Waraka Ananthaya

    මහමැතිවරණය ගැන ප්‍රශ්නයක්

    වෙන වෙනම ඉල්ලුවොත් මන් හිතන්නේ ඒ ඒ පක්ෂ මැතිවරනෙන් ආසන ගන්න අනුපාතය අනුව ඇමතිකම් දෙයි. වැඩිම ආසන ගන්න පක්ෂයට අගමැතිකම, දෙවනිය වැඩිම ගන්න අයට නියෝජ්‍ය අගමැතිකම. ඔහොම කතාවක් තමයි දැන් යන්නේ. ඉස්සරහට වෙනස් වෙයිද දන්නේ නෑ හැබැයි.
  11. Pani Waraka Ananthaya

    දයාසිරි එලවීමට පියවර ගමු

    දිව දෙකේ මහ ඇමති මුවනම් මොන පක්ෂයකටවත් ගාවගන්න හොඳ නෑ. ලැජ්ජා නැති එකා
  12. Pani Waraka Ananthaya

    මහින්ද බලය නැති නිසා මානසික අසහනයෙන්(depression)

    මහින්දට විරුද්ද එවුනුත් මහින්දගේ ගොඩට වැටුනොත් වැඩක් නෑනේ බන්. ඒකයි මං කියන්නේ අපහාස කරන්න එපා. වැරදි පෙන්නලා කතාකරාට ප්‍රශ්නයක් නෑ.
  13. Pani Waraka Ananthaya

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    මෙහෙමනේ මචන් ජවිපෙ වුනත් උන්ගේ ඡන්ද පදනම ආරක්ෂාකරගන්න එපැයි. ඉතින් පොඩ්ඩක් highlight වෙන්න දෙපැත්තටම බනිනවා වෙලාවකට.(අනික උන්ගේ තේමා පාඨය විකල්ප බලවෙගයනේ). එහෙම බැලුවොත් මචන් ජවිපෙට කුහකයි කියන වචනය පක්ෂයක් විදියට ගත්තහම කියන්න බෑ. අනික ආණ්ඩුවේ ගොඩක් වැරදි හෙලිකලා ජවිපෙ. හැබැයි හරින්ට එක එක...
  14. Pani Waraka Ananthaya

    ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්...

    නියම නිපැයුම් කරුවෙක්. මෙතුමාගේ නිපැයුම්වලට ඒ දවස්වල රාජ්‍ය අනුග්‍රහයක් දුන්නානම් අද ලංකාවට තාක්ෂණික පැත්තෙන් මිට වැඩිය දියුණුවක් ලබන්න තිබ්බ. ඔය හම්බෙච්ච ප්ලේන් එක ප්‍රදර්ශනය කරන්න ඕනේ ලංකාවේ විශ්විද්යලවලවත්. පුලුවන්නම් අර හෙලිකොප්ටරෙත් හොයාගෙන තරුණ කට්ටියට දේශීය නිපැයුමක අගය හිතට වැදෙන්න...
  15. Pani Waraka Ananthaya

    මහින්ද බලය නැති නිසා මානසික අසහනයෙන්(depression)

    මහින්ද මේකප් දාලා නෑ ඔතන. අනික ඉස්සර අපි දැකපු ගොඩක් පින්තුර professional camera වලින් ගත්ත ඒවා. එක නිසා මහින්දත් ලස්සනට පෙනුන. ඕක ගොඩක් දුරට ෆෝන් එකකින් ගත්ත එකක් වගේ. මහින්ද දැන් සතුටින් ඉන්නවා කියන්න අමාරුයි. ඒත් මානසික අසහනය වගේ වචන පාවිච්චි කරලා අපහාස කරන්න එපා මචන්. මොනාවුනත් අපේ හිටිය හොඳ...
  16. Pani Waraka Ananthaya

    කේරළය

    tfs mcn
  17. Pani Waraka Ananthaya

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    JVP එක පැත්තකට වෙලා ඉඳලා මහින්දට ලොකු පීඩනයක් එල්ලකළා. ඒකත් ගොඩක් බලපෑවා මහින්ද පැරදෙන්න. මල්වට්ටියට මල් කඩලා දැම්මට මල්වට්ටිය අන්තිමට පුජා කරද්දී අතින් ඇල්ලුවේ නෑ. ජවිපෙටත් ලොකු සුවර් එකක් තිබ්බේ නෑ මෛත්‍රි දිනයිද කියන එක. මෛත්‍රි පැරදුනානම් මහා මැතිවරණයට යද්දී ජවිපෙට යන්න වෙන්නේ පරාජයේ කොටසකට...
  18. Pani Waraka Ananthaya

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    රනිල් බැලුවේ දෙපැත්තේම ජිවිත හානි, දේපල හානි අඩු කරලා යුද්ධයට විසදුමක් දෙන්න. එකේ අඩු පාඩු තිබ්බ වෙන්න පුළුවන්. ඒක දීර්ඝ කාලින් විසඳුමක්. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. රනිල්ට විදේශවල සහයත් තිබ්බ. කරුනලත් කැඩුනේ ඒ පසුබිම නිසා හැබැයි. යුද්ධයත් මහින්ද පටන් ගද්දි දිනන එක සුවර් එකක් තිබ්බේ...
  19. Pani Waraka Ananthaya

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    මේක එජාපෙ ලොකු උන් තමන්ගේ කියලා තනියම ලඝුකරන්න හදන්නේ නෑ මචන්. සමහර පොඩි එකෙක් දෙන්නෙක් කිව්වට. කොහොමත් එජාපෙ තමයි මේකට වැඩිම බර කරට ගත්තේ. ඒක නිසා ජයග්‍රහණයේ වැඩි කොටසක් උන්ට යනවා.
  20. Pani Waraka Ananthaya

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    එජාප ඡන්ද පදනම කොහෙද මචන් 23%. ඌව පළාත් සභාවේ විතරක් 40% ගියපාර (මොනරාගල කියන ශ්‍රිලනිපෙ බලකොටුවත් ඇතුලත්ව). මහින්දට තිබ්බ යුද්ධයෙන් ලැබුණු ජනප්රියභාවයත්,මහින්දගේ රාජ්‍ය බලය අවභාවිතයත් එක්ක දිනන එක ලේසි නෑ රනිල්ට. ඒක නිසා ශ්‍රීලනිපේ ඇතුලෙන් ඡන්ද කඩන්න ඕන වුනා. හෙලුඋරුමේත් කැමති කරවගන්න ඕන වුන...

    No contents