පලවෙනි මානාපය මහේෂ් නම් දෙවැනි මනාපෙ ගෝඨා
මේ පාර ඡන්දෙදි රට ගැන හිතන සිංහලයන්ට සිරාම වැඩක් තියෙනව කරනවනම්.
අංක එක පලවෙනි මානාපය මහේෂ් මහත්තයට දෙන්න ඌ දිනුවොත් සියලු දේශපාලන තක්කඩියන්ට කෙලවෙනව.
අංක දෙක දෙවැනි මනාපෙ ගෝඨාභය මහත්තයට දෙන්න. වැරදිලාවත් මහේෂ් ගෙන් සිංහල ඡන්ද කඩන එක විතරනම් උනේ...