මොනවද වැඩිම population sample එකක් අරන් කරපු online election polls or surveys තියෙන්නේ.. එහෙම ස්වාදීන polls / surveys තියනවනම් මේකේ දාපල්ලා ..
![]()
Cast your vote online http://bit.ly/slpe2020
https://www.surveyface.com/app/share-survey?cd=Kq5oroSNPQLw1FTXCj8h7Kx0d5KkMzPHINBio4eTCrk
Meke sajith ta 7.74%.. eka unrealistic
Looks pretty darn accurate to me..
Almost all the voters are Buddhists.
If things turn out like this Sajiya is fucked. He'll go past 30% mark with minority votes

https://www.surveyface.com/app/share-survey?cd=Kq5oroSNPQLw1FTXCj8h7Kx0d5KkMzPHINBio4eTCrk
Meke sajith ta 7.74%.. eka unrealistic
https://www.surveyface.com/app/share-survey?cd=Kq5oroSNPQLw1FTXCj8h7Kx0d5KkMzPHINBio4eTCrk
Meke sajith ta 7.74%.. eka unrealistic
මේ පෝල් එක බලපන් වෝට්ස් 8000කට වඩා තියෙනවා
https://www.onlanka.com
ලංකාවේ Online Polls වලින් යම් අදහසක් ගනන් පුලුවන් නමුත් සමස්ථ නියොජනයක් කිසිම විටකදිවත් මා දැක නැහැ. මම 2010 එදන් සමික්ශන කරා ඒ හැම අවස්තාවකදිම නිවැරදිව ජයග්‍රහකයා අවසාන සතියෙදි ප්‍රකාශ කරා.
මෙකට හෙතුව එළ කිරි ඉන්නේ ගොඩාක් තරුණ කොල්ලෝ කුරුට්ටෝ. ගම්වල මිනිස්සු පොඩ්ඩක් ප්‍රගතිශීලි. 2010දි 60-65% සරත්ට තිබුනා නමුත් අපි කිව්වා මහින්ද 57% අරගෙන දිනනවා කියලා, 2015 දි පට්ට දෙදුනු විප්ලවයක් ඇති වුනා 75%-80% මෛත්‍රීපාල දිනනවා කිව්වා නමුත් අපි කිව්වා මෛත්‍රී ගන්නේ 52%යි උපරිමය කියලා
ඉතින් මේ පාර වැඩේ පොඩ්ඩක් වෙනස් UNP නැබුරුවක් තියෙන එළකිරිය අද 60%ක් ගොථාබය දිනනවා කියනවා.
Ithin mee para umbe prediction eka kohmda?
දැනට අන්ම් ගොථාබය ඉදිරියෙන් ඉදිරි සතිය තීරණාත්මකයි, ලබන 14 වෙනිදා අවසාන ප්‍රතිඵලය කියන්නම්
වැදගත් කරුණක් තියෙනවා මට කියලා පෞද්ගලික දෙශපාලනයක් තිබුනත් අපි සමික්ශණයෙදි අපක්ශපාතිව ප්‍රතිපල පුරොකථනය කරන්න ඔනෑ ඒතකොට තමයි රෙදි ඇදගෙන මෙකේ ඉන්න පුලුවන් වෙන්නේ
උබ සජිත්ට නෙ රනිල් සජිත්ට චන්ද එන පැති වැහුවා උබ මොකද කියන්නෙ එ ගැන
මොකක්ද බං ඒ කතාවේ තෙරුම???