1. fishD

    හිනා වෙලා පණ යනවා LOL 7i :D

    හිනා වෙලා පණ යනවා LOL 7i :D M1F36ypznbs
  2. fishD

    Laptop Help ... Time එකක් තියෙනවා නම් ඈවිත් බලලා යමු, ලොකු උ&#35

    Laptop Help ... Time එකක් තියෙනවා නම් ඈවිත් බලලා යමු, ලොකු උ&#35 මචන් පොඩි උදවුවක් ඔනේ.. මම මේ දවස් වල Laptop එකක් හොයනවා day to day stuff වලට තමා ඉතින්. Game එකක් ගහන්න පුලුවන් වෙන්නත් ඔනේ. Game කිවුවට මෙහ් දරුණු High def gaming experience ඔනෙත් නෑ :) :) Samsung ATIV Book 2 NP270E5Eඑකක් තමයි...
  3. fishD

    PLAYSTATION 2 HELP !!!!

    මචන්ලා මගේ PS2 එක TV එකට ගහන කේබල් එක කෑඩිලා :( :( අලුතින් එකක් ගන්න තෑනක් දන්න එකෙක් කියපන්කො... කීයක් විතර වෙනවද කියලා දෑනගන්නත් ඔනේ... FIT එකේ BUMP එකක් දගෙන යමු
  4. fishD

    A/L විභාගය

    හෙට A/L විභාගයට ලියන හැම කෙනාටම සුභ පතනවා!!! ජයවේවා කිවුවා !! :):):):):):):):):):):):):):):):):):):):):):):)
  5. fishD

    ~~~ Elakiri Gamers please HELP !!!!!! ~~~

    මචන් ලා මට VGA එකක් ගන්න හෙල්ප් එකක් ඔනේ... 7000ක් විතර අතේ තියනවා. ATI ද GFORCE හොද ??? Gaming වලට විතරයි Graphics Animation වෑඩ මුකුත් කරන්නේ නෑ BUMP එකක් දාගෙන යන්න :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
  6. fishD

    කොටු දෙකයි :O :O

    මොකද වෙන්නේ කියලා බලන්න එළකිරි එක පෑත්තේ අවා... මෙන්න බොලේ කොටු දෙකයි. දන්නෙම නෑතිව කොටුවක් පෑනලා. රෙප් දුන්න හෑම සහෝදරයටම ජයවේවා !!! බොහෝම ස්තූතියි !!! :):):):):):):):):):):)
  7. fishD

    එළකිරි රසායන විද්‍යාව පන්තිය

    එළකිරි රසායන විද්‍යාව පන්තිය එළකිරි රසායන විද්‍යාව පන්තිය EXAM ඉවර වෙලා දෑන් ගොඩාක් නිදහස් ඉතින් පොඩි වෑඩක් පටන් ගන්න තමා හදන්නෙ !! ඔක්කොටොම කලින් අද ආපු නන්ගිලා මල්ලීලා හෑමදෙනාටම ජයවේවා කිවුවා !! හරි වෑඩි කතා ඔනී නෑ කෙලින්ම වෑඩට බහිමු ඔයාලා දන්නවා නේ A/L වලට රසායන ව්ද්යාව හරිම...
  8. fishD

    වෑදගත් වේයි .. පොඩ්ඩක් ඈවිත් බලලා යන්න !!!

    වෑදගත් වේයි .. පොඩ්ඩක් ඈවිත් බලලා යන්න !!! පොඩි නිදහසක් ලෑබුන නිසා thread එකක් දන්න හිතුනා ඔයලා දන්නවා නේ BIO කරපු අයට MATHS ඉගෙන ගන්න මොන තරම් අමරුද කියලා මට මේ ලගදි site එකක් සෙට් උනා ... යලුවනේ එකේ හරිම සරලව අනුකලනය සහ අවකලනය කියලා දෙන videos ටිකක් තිබ්බා මම නම් එක බලලා මගෙ exam ටික ගොඩ දා...
  9. fishD

    පොඩි උදවුවක් ඔනේ !!!!

    පොඩි උදවුවක් ඔනේ !!!! මචන්ලා මට ලක්ශ 8කට විතර ගන්න හොද වාහනයක් කියපල්ලා කෝ ..... USED එකක් උනාට අවුලක් නෑ BUMP ekak daagena yamu :) JAYAWEWA !!!!
  10. fishD

    NALANDA vs ANANDA BIG MATCT 2012

    කවුද යන්නේ match එක බලන්න ? NALANDIANS & ANANDIANS please leave a Comment :) :) :) BATTLE OF THE MAROONS.. LIONS ARE READY... ARE YOU??????
  11. fishD

    Thank U.... Mr.Mahela Jayawardane !!!

    It's all about Mr. Mahela Jayawardane and his SUPER AwEsOME captaincy !!!! Thanks maiya ... love U :) :) :)
  12. fishD

    Maruti Suzuki Alto උදවුවක් !!!!

    Maruti Suzuki Alto කාර් එකේ price එක කීයක් විතර වෙනවා ද?:confused::confused::confused::confused: දන්නව නම් කියන්න ලොකු උදවුවක් මචන් ලා :):):):) BUMP එකක් වත් දාගෙන යමු:yes::yes::yes::yes: http://www.suzukimaruti.lk/alto.htm
  13. fishD

    MAHELA is the new captain !!!!

    MAHELA is the new captain !!!! AWESOME 100% all the best bro... I'm so proud to be a NALANDIAN !!!!
  14. fishD

    TinKode කියලා Hacker කෙනෙක් නසා එකට ගෙමක් දීලා

    TinKode කියලා Hacker කෙනෙක් නසා එකට ගෙමක් දීලා A Romanian hacker claims to have breached a computer server at NASA's Goddard Space Flight Center and gained access to confidential satellite data. The hacker, who calls himself TinKode, took to Twitter shortly before noon May 17 to boast: "NASA...
  15. fishD

    සෙන්පති අඩවිය HELP !!!

    සෙන්පති අඩවිය HELP !!! Machanla ස්වර්ණවාහිනියේ ගිය සෙන්පති අඩවිය cartoon එක හොයාගන්න help එකක් දෙන්නකෝ... මොනව උනත් ලොවෙත් නෑති cartoon එක :yes::yes::yes: BUMP එකක් වත දාගෙන යමු :D:D:D:D:D:D:D:D:D:D:D:D:confused:
  16. fishD

    Who Is The Best

    Sheldon Cooper ( THE BIG BANG THEORY) Barney Stinson ( HOW I MET YOUR MOTHER )
  17. fishD

    මහරගම ප්‍රදේශයෙන් නිවසක් Rent එකට ගන්න Help එකක් &#3

    මහරගම ප්‍රදේශයෙන් නිවසක් Rent එකට ගන්න Help එකක් &#3 මචන්ලා මට මහරගම පෑත්තෙන් නවතින්න පොඩි තෑනක් හොයාගන්න ඔනේ. room 1 kitchen 1 bathroom 1 and පොඩි සාලයක් තිබ්බම හොදටම ඈති Rent එක 12000ක් 13000ක් හරි ඊට වඩා අඩුයි නම් ශේප් හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් :) :) :) Bump ekaka dala yanna plz...
  18. fishD

    My world is going to end just like that.....

    The girl i love , my best friend .... Everyday in my life is a dream cuz of her, I wake up cuz of her, I smile cuz of her, I laugh cuz of her..... She's telling me "hey I like that guy soo much " Can U guys imagine about my feelings ?? This time, This place Misused, Mistakes Too long, Too...
  19. fishD

    අද නම් හරිම අමුතු දවසක්.......

    අද නම් හරිම අමුතු දවසක්....... අද නම් හරිම අමුතු දවසක්..... මම අද හවසට යනවා මම try කරන girl හම්බෙන්න ... අපේ I'ts My Style අයියා දාලා තියෙන කෙල්ලෙක්_සෙට්කර_ගන්න thread එකත් ඔක්කොම කියෙවුවා බලමු මොකද වෙන්නේ කියල ....... කිවුවට මොකද මට නිකන් මොකක් ද වගේ haa haa ලොල් ...
  20. fishD

    ~ HELP...GUITAR CHORDS FOR BEGINNERS ~

    අලුතින්ම ගිටාර් ගහන්න පුරුදු වෙන කෙනෙක්ට වැදගත් වෙන , තේරුම් ගන්න ලේසි lessons තියෙන WEBSITE එකක් කවුරු හරි දන්නවද ????? Hoyala denna puluwan nam lokuuuuuuuuu udauwak :) :) :)

    No contents