මහරගම ප්‍රදේශයෙන් නිවසක් Rent එකට ගන්න Help එකක් &#3

fishD

Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    මහරගම ප්‍රදේශයෙන් නිවසක් Rent එකට ගන්න Help එකක් &#3

    මචන්ලා මට මහරගම පෑත්තෙන් නවතින්න පොඩි තෑනක් හොයාගන්න ඔනේ.
    room 1
    kitchen 1
    bathroom 1 and පොඩි සාලයක් තිබ්බම හොදටම ඈති
    Rent එක 12000ක් 13000ක් හරි ඊට වඩා අඩුයි නම් ශේප්
    හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් :) :) :)

    Bump ekaka dala yanna plz :) :)