PLAYSTATION 2 HELP !!!!

fishD

Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    මචන්ලා මගේ PS2 එක TV එකට ගහන කේබල් එක කෑඩිලා :( :(
    අලුතින් එකක් ගන්න තෑනක් දන්න එකෙක් කියපන්කො... කීයක් විතර වෙනවද කියලා දෑනගන්නත් ඔනේ...
    FIT එකේ BUMP එකක් දගෙන යමු
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    machanla.........
    play station 2 games araganna thanak dannawada??
    :confused::confused:

    swap magic disk eka daala mod karanna salli wiyadam karanne nethuwa local lankawe thiyena 100-250 horata write karapu games gahanna puluwan.


    original ewa one nam lankawen gannawata wada godak aduwata ganna puluwan USA walin. gamestop kiyana shop eke thiyenawa used games godaak aduwata. lankawe local horata write karapu games wala milatama. kawru hari US wala innawa nam ehen genna ganna. eka labai.

    mod karala neththan swap magic disk ekak genna ganna ebay eke thiyenawa. karana widiha youtube eke search parak daanna.
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මචන්ලා මගේ PS2 එක TV එකට ගහන කේබල් එක කෑඩිලා :( :(
    අලුතින් එකක් ගන්න තෑනක් දන්න එකෙක් කියපන්කො... කීයක් විතර වෙනවද කියලා දෑනගන්නත් ඔනේ...
    FIT එකේ BUMP එකක් දගෙන යමු
    ebay eke thiyenawa machan!
    ebay eken gennaganin. ebay eken badu ganna danne neththan ebay eken badu ganna yaluwekta kiyala genna ganin.