1. kaimanimations

    උදේ ,දවල්,රෑ කන්න තැනක් Help me

    උදේ ,දවල්,රෑ කන්න තැනක් Help me මම නාවල හන්දියේ මාස 6 ක Training , එකකට යනවා. ඔක්කොම කඩෙන් කන්න වෙන්නේ. මචන් ලා ගාන අඩුවට උදේ ,දවල්,රෑ කන්න තැනක් තියේද ? පිරිසිදු වෙන්න ඕන.. නට්ටම් එපාවෙනවා
  2. kaimanimations

    AGE and TARGET AND Savings

    වයසේ හැටියට ඉතුරු කරලද ඉන්නේ මචන්ලා , මගේ වයස 29 , දැනට ඉතුරු කරලා තියෙනවා ...ලක්ෂ 27. ඉල්ලකය තියෙන්නේ , 35 වෙද්දී Toyota ලොකු car එකය් , ලක්ෂ 10 මාසෙට එන business එක සාක්ෂාත් කරගැනීම.. අඩිතාලම දාල තියෙන්නේ උබලගේ කොහොමද
  3. kaimanimations

    Fixed deposit Rate adu karala

    Sampath bank eke nam adu karala..... anith kattiyage kohomda Trr-5t5JtGY
  4. kaimanimations

    youtube earnings and job earnings

    මෙකය් මගේ ප්‍රශ්නේ , මගේ ජොබ් එකේ අදායම 45000 වෙනවා .. Youtube අදායම average 50,000-80,000 අතර වෙනව. නමුත් මේ දෙකෙන් මොකක්ද හොද තෝරාගන්න හොදට ? සමාජ පිළිගැනීම අනුව නම් ජොබ් එක කරන එක හොදය්.
  5. kaimanimations

    mara rajayak thamay apita thiyenne

    mechra welath govenrment eken monawath hariyata thawama naha - Burkawa Tahanam naha -Arab Universities and anith kalli tahanam naha -UNP ewun kisima ganak naha heenawenwa :angry::angry::angry::angry::angry::angry::angry::angry:
  6. kaimanimations

    රාජ්‍ය බැංකුවල හැටි - බැංකුවල මළගම

    රාජ්‍ය බැංකුවල හැටි - බැංකුවල මළගම බොක්කටම දීලා තියෙනවා , වදින්නම 2aXFj154lxg
  7. kaimanimations

    RED LABEL 1L price

    RED LABEL 1L dan kiyada ban market eke?
  8. kaimanimations

    DUTY Free price

    මචන්ලා , Duty ෆ්‍රී එකේ බඩු ගන්න කොට ලබේ කොහොමද , කට්ටිය කියනව පිටට වඩා electrical බඩු 5000 විතර ලබය් , බෝතල් එහෙම බාගෙට බාගයක් ලබය්ලු මේවා ඇත්තද
  9. kaimanimations

    Rajaye Job- Govenrment Job

    0G6zZHorktM
  10. kaimanimations

    Leasing owner change Problem

    Machanle , Mama lease ekek ekka wahanayak dunnoth , buyer lease gewala iwara wunamada magen ownership eka , eyata maru wenne ?
  11. kaimanimations

    2d animation

    machan la 2d animation igena ganna thiyenwada? Animator CC , Moho ... mara asawen inne.. ekaii..... private tuition hari kamak naha
  12. kaimanimations

    leasing HELP

    Mama Lease ekek danna yanne axio ekata..50 wahane.. 20 lease kranawa. mata danaganna ona.. lease eka gewala iwaraweddi interest ekath ekka 25 luxa wei neda?
  13. kaimanimations

    පොලියට සල්ලි දෙන Business එකක් , A -Z මෙන්න

    පොලියට සල්ලි දෙන Business එකක් , A -Z මෙන්න 16_2RI3aGfE
  14. kaimanimations

    FOREX Problem

    Mata mula sita Forex igena ganna ona

    No contents