මට උදව්වක් ඕනේ
යාලුවනේ මට VGA Card එකක් ගන්න ඕනේ.මේ VGA Card වලින් හොද මොකක්ද ගේම්ස් වලට Ati Radeon 1gb Ddr3 Hd5450,Msi 1gb N8400gs, Axle3D GeForce GT 210 1GB.ඉකමනට කියන්න යාලුවනේ.මේ වග පාවිච්චි කරපු අය මෙවෙ හොද නරක දාන්නකෝ.ලොකු උදව්වක් මට කරන.:shocked: :shocked::sorry::sorry: