මට උදව්වක් ඕනේ

pubudukalhara

Active member
  • මට උදව්වක් ඕනේ

    වීඩියෝ එකකින් ගත්ත ෆොටෝ එකක් ලොකු කරන්න පුළුවන් ක්‍රමයක් ඕනේ.ෆොටෝ එකේ මුණ හොදට පේන විදියට.අනේ හොයල දෙන්න..:sorry: :sorry: :no:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වීඩියෝ එකකින් පොටෝ එක අරන් ඉවරද...ලොකු කෙරිල්ල මචන් තාම කොලිටිය අඩු නොවී කරන්න ක්‍රමයක් නෑ...