අනේ උදව් කරන්න
මගේ කෙල්ලට කොල්ලෙක් ට්‍රය් කරනවා.මම හෙල්ප් එක ඉල්ලපු මල්ලි කෙනක් උගේ නැන්දගේ පුතලු.ඌ අර කොල්ලට මම ගැන කියලා.දැන් ඌ මාත් එක්ක වලියක් දාගන්න හදනවා මම දැන් මොකක්ද කරන්න ඕනේ.වලියට යනවද නතං නිකන් ඉන්නවද.අනික මේදවස් වල කෙල්ලත් මත එක්ක තරහ වෙලා ඉන්නේ.මම දැන් කරන්න ඕනේ මොකක්ද.දන්නා කෙනක් කියන්නකෝ.

(අත්දැකීමෙන් කියන්නෙ) දෙවනි පාර කිය කිය ඉන්න එපා.....
හැබැයි කෙල්ල උබට ආදරෙයි නම් මොකටද බන් බය වෙන්නෙ...
tiey