IITAK එක රනිලාට අවනම් රනිලා දිනන්න ලොකු චාන්ස් එකක් තිබ්බා දැන් නම් බැ වගේ. රනිලාට සින්හල චන්ද ලොකුවට නැති නිසා ගොටා වගේ දිනන්න බැ අනිවා උතුර ඔනි. එක ගිය එක ලොකු කේස් එකක්. ඔච්චර මැච් ගහන රනිලාට බැරි උනානේ සේනාඩිරාජා නම්මගන්න. ම්න් හිතන්නේ සුමන්දිරන් කාරයා තමා වැඩේ කැවේ