මචන් හැම දුකක්ම තාවකාලිකයි.. ඔය වගේ කෙල්ලෝ වැඩක් නෑ .. උබට අම්මා තාත්තා ඉන්නවනේ ..සහෝදර සහොදරියෝ ඉන්නවනේ .. උනාට මොකුත් උනේ නෑනේ බන් ,.,,, සතියක් දෙකක් කාගෙන ඉදපන්.. කිසිම දෙයක් හොයන්න යන්න එපා කෙල්ල ගැන.. කෝල් කරන්න එපා කතා කරන්න එපා . අඩුම ගානේ පෙන්න වත් යන්න එපා... උබ වෙන වැඩක බිසී වෙයන් ...