ඕක නතර කරන්න බෑ උට්ටෝ ... උබ වෙස කම්මැලියෙක් වගේ ඇදේ බලියගෙන ඉන්නේ නැතුව දවසම බිසී වෙන වැඩක් කරපන්... බීසි වෙයන් පුළුවන් තරම් ,, Rate එක තියා ගනින් දවසට එක පාරක් .. ඒක Healthy තෝ තාම බැදලා නැති නිසා.. ආයෙමත් කියන්නේ ...තෝ මුසලයෙක් වගේ අදට වෙලා හරස් අතට ඉන්නේ නැතුව නැගිටලා වැඩක් කරපන් ලෝකෙට පලක්...