1. P

    අලි බබා එකෙන් කෑලි 1000ක් ගෙනත් විකුණන්න මොනව&

    අලි බබා එකෙන් කෑලි 1000ක් ගෙනත් විකුණන්න මොනව& මචන්ලා මගේ පොඩි අදහසක් තියෙනවා අලි බබා එකෙන් product එකක් ගෙනල්ලා (කෑලි 1000 - 1000 units) ෆේස්බුක් එක හරහා විකුණන්න. කොහොමද බන් මේ වැඩේ කරන්නේ ?ඒ කියන්නේ බන් මේකට බලපාන නීතිමය පසුබිම දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද ? ලොකු උදව්වක්
  2. P

    අඩුම මලට හොදම බඩු

    GO PRO 6 එක කීයද මචන්
  3. P

    හොද ආර්ටිකල් Writers ලා ඉන්නවද - සිංහල

    හොද ආර්ටිකල් Writers ලා ඉන්නවද - සිංහල හොද සිංහල ලිපි නිර්මාණ හැකියාවක් තිබෙන කෙනෙකුට රැකියා අවස්ථාවක් තියෙනවා. මිනිසුන්ගේ කුතුහලය ඇවිස්සීමට හැකි (උදා - විද්‍යාත්මක ලිපි ) ලිපි විවිධ මාතෘකා , ක්ෂේත්‍ර ඔස්සේ ලිවීමට ඔබට හැකියාව ඇති නම් PM එකක් දෙන්න. ඉංග්‍රීසි ලිපිද ආකර්ශනීය ලෙස සිංහලට පරිවර්තනය...
  4. P

    Ebay Import Service For LK

    කොහොමද ටිකිරි මොලේ .. නියමයි මචන් .. වැඩේ සාර්ථක වෙන්න කියලා පතනවා
  5. P

    Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

    එන්ජින් ටියුන් අප් එකක් නම් කරේ නෑ. මන් වාහනේ අරන් දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ගන්න කොට මයිලේජ් එක 84000 තිබුනේ. දැන් නම් 109000 පැනලා. කාර් එක නම් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
  6. P

    Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

    එල මචන් .... MAF සෙන්සර් එක ක්ලීන් කරලා අනිත් කියපු වැඩ ටිකත් කරලා බලන්නම් මචන්. එතකම් වාහනේ පදින එක නවත්නවා. ඔව් බන් යු ටියුබ් එකේ ඔක්කොම තියෙනවා විඩියෝස්. එත් පොඩි බයකුත් තියෙනවා තනියම ඕවා ගලවන්න. කමක් නෑ කරලම බලනවා. එන්ජින් ටියුන් අප් එකක් නම් කරේ නෑ. මන් වාහනේ අරන් දැන් අවුරුද්දයි මාස 3ක්...
  7. P

    Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

    ඔව් නේද ? මට හිතා ගන්න බැරුව ඉන්නේ මොකද කරන්නේ කියල. මම ඉන්නේ කලුතර මෙහෙ එහෙම ලොකුවට වැඩ දන්න බාස්ලා නෑ :confused::confused:
  8. P

    Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

    ow wada bari garaj ekakata dammoth baduma thamai.. thank you machan me dewal kiyala dunnata

    No contents