Ebay , aliexpress eken බඩු ගෙන්නනකොට

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    Ebay , aliexpress eken බඩු ගෙන්නනකොට

    Ebay , aliexpress eken බඩු ගෙන්නනකොට දාලා එවන පොලිතින් බෑග් මෙහේ ගන්න තැනක් කියපල්ලකෝ දන්න එකෙක්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බබල් බෑග් තියෙනවා මචන් සමහර පොස්ට් ඔෆ්‍ෆිස් වලත්
    බුක් ශොප් වලත් තියනවා
    හෑමවෙලේම අයිටම් එකට වඩා පොඩ්ඩක් ලොකු ඒකක් ගන්න, ගොඩක් ලොකු එවා ගන්න එපා. නිකන් බර වැඩි වෙනවා විතරයි
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    බබල් බෑග් තියෙනවා මචන් සමහර පොස්ට් ඔෆ්‍ෆිස් වලත්
    බුක් ශොප් වලත් තියනවා
    හෑමවෙලේම අයිටම් එකට වඩා පොඩ්ඩක් ලොකු ඒකක් ගන්න, ගොඩක් ලොකු එවා ගන්න එපා. නිකන් බර වැඩි වෙනවා විතරයි

    එල තැනක් යු මචෝ
     

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    හරියටම තැන කියන්නද උබට.. පිටකොටුවේ මැලිබන් විදියේ සරසවි කියලා බුක් ෂොප් එකක් තියේ.. එකේ බඩු තියෙනවා....