Toyota වාහන රෙපයාර් කරන්න හොද තැනක්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ටොයෝටා ලංකා දාන්නද වාහනේ. Please හෙල්ප් Me:rolleyes::rolleyes::rolleyes:

එපා.
මුලින්ම හරියට දැනගෙන ඉඳපන් මොකද්ද අවුල කියලා.
ඊට පස්සෙ තීරණය කරපන් කොහෙන්ද හදන්නෙ කියලා
 
Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    එපා.
    මුලින්ම හරියට දැනගෙන ඉඳපන් මොකද්ද අවුල කියලා.
    ඊට පස්සෙ තීරණය කරපන් කොහෙන්ද හදන්නෙ කියලා
    ඔව් නේද ? මට හිතා ගන්න බැරුව ඉන්නේ මොකද කරන්නේ කියල. මම ඉන්නේ කලුතර මෙහෙ එහෙම ලොකුවට වැඩ දන්න බාස්ලා නෑ :confused::confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Bump, ape van eketh indicator ekak paththu unama kiwwe sensor eka sawuththu wela kiyala thamai.wena thenakin beluwama filter ekak clean karanna kiwwa
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එන්ජින් ටියුනප් එකක් අන්තිමට කලේ කවද්ද? ඊට පස්සෙ කොච්චර දිව්වද?

    කිසි දෙයක් මාරු කරන්න කලින්,

    ඉන්ජෙක්ටර්ස් 4 ක්ලීන් කරන්න, ත්‍රොටල් බොඩි එක ක්ලීන් කරන්න, MAF සෙන්සර් එක ක්ලීන් කරන්න (එකේ ඇතුල අතින් අල්ලන්න එපා පිහදාන්නත් එපා ස්ප්‍රේ කිලීන් කරලා වේලෙන දෙන්න. එකට කාබ් ක්ලීනර් වත් ත්‍රොටල් ක්ලීනර් වත් ගහන්න එපා. MAF ක්ලීනර් කියල වෙනම තියනවා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික් ක්ලීනර් එකක් ගහන්න.)

    පුලුවන් නම් ඔක්සිජන් සෙන්සර් 2ත් ක්ලීන් කරන්න. එයාර් ෆිල්ටර් එක ක්ලීන් හරි සවුත්තු නම් රීප්ලේස් හරි කරන්න. මේ වැඩ කරන්න කලින් බැට්‍රිය ගලවන්න. මේවා ටික ඉවර උනාම බැට්‍රිය හයි කරන්න. එතකොට සිස්ටම් රීසෙට් වෙලා තියෙයි.

    ඇක්සලරේටර් එක හිරවෙන්නේ කේබල් එක වෙන්නත් පුලුවන් නැත්නම් ත්‍රොටල් බොඩි එකේ ගොඩක් කාබන් බැඳිලා හිර වෙලා වෙන්නත් පුලුවන් දොර. ටූත් බ්‍රශ් එකකින් හොඳට ක්ලීන් කරන්න.

    මේ වැඩ ඔක්කොම උඹට තනියම කරගන්න පුලුවන්. DIY වීඩියෝස් ඕනේ තරම් තියනවා YOUTUBE. හරි ටූල්ස් පාවිච්චි කරලා පරිස්සමින් කරන්න.

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අහ් තව දෙයක් පෙට්‍රල් ෆිල්ටර් එකත් බලන්න සවුත්තුනම් අලුත් එකක් දාන්න.
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mageth lagadi ohoma wela machan scan karala O2 sensor eka aluthin damma (8000Rs). Ita passe hari.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    අහ් තව දෙයක් පෙට්‍රල් ෆිල්ටර් එකත් බලන්න සවුත්තුනම් අලුත් එකක් දාන්න.
    Engine tune up akak karala balapan mulinma...godak welawata tune up aka karala scan karala beluwahama hari yanawa.car aka gahapu gaman start wenawada..kochchara duwalada wahane...tune up karapan mulin..oya aragena kochchara kalda???
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    එන්ජින් ටියුනප් එකක් අන්තිමට කලේ කවද්ද? ඊට පස්සෙ කොච්චර දිව්වද?

    කිසි දෙයක් මාරු කරන්න කලින්,

    ඉන්ජෙක්ටර්ස් 4 ක්ලීන් කරන්න, ත්‍රොටල් බොඩි එක ක්ලීන් කරන්න, MAF සෙන්සර් එක ක්ලීන් කරන්න (එකේ ඇතුල අතින් අල්ලන්න එපා පිහදාන්නත් එපා ස්ප්‍රේ කිලීන් කරලා වේලෙන දෙන්න. එකට කාබ් ක්ලීනර් වත් ත්‍රොටල් ක්ලීනර් වත් ගහන්න එපා. MAF ක්ලීනර් කියල වෙනම තියනවා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික් ක්ලීනර් එකක් ගහන්න.)

    පුලුවන් නම් ඔක්සිජන් සෙන්සර් 2ත් ක්ලීන් කරන්න. එයාර් ෆිල්ටර් එක ක්ලීන් හරි සවුත්තු නම් රීප්ලේස් හරි කරන්න. මේ වැඩ කරන්න කලින් බැට්‍රිය ගලවන්න. මේවා ටික ඉවර උනාම බැට්‍රිය හයි කරන්න. එතකොට සිස්ටම් රීසෙට් වෙලා තියෙයි.

    ඇක්සලරේටර් එක හිරවෙන්නේ කේබල් එක වෙන්නත් පුලුවන් නැත්නම් ත්‍රොටල් බොඩි එකේ ගොඩක් කාබන් බැඳිලා හිර වෙලා වෙන්නත් පුලුවන් දොර. ටූත් බ්‍රශ් එකකින් හොඳට ක්ලීන් කරන්න.

    මේ වැඩ ඔක්කොම උඹට තනියම කරගන්න පුලුවන්. DIY වීඩියෝස් ඕනේ තරම් තියනවා YOUTUBE. හරි ටූල්ස් පාවිච්චි කරලා පරිස්සමින් කරන්න.

    එල මචන් .... MAF සෙන්සර් එක ක්ලීන් කරලා අනිත් කියපු වැඩ ටිකත් කරලා බලන්නම් මචන්. එතකම් වාහනේ පදින එක නවත්නවා. ඔව් බන් යු ටියුබ් එකේ ඔක්කොම තියෙනවා විඩියෝස්. එත් පොඩි බයකුත් තියෙනවා තනියම ඕවා ගලවන්න. කමක් නෑ කරලම බලනවා. එන්ජින් ටියුන් අප් එකක් නම් කරේ නෑ. මන් වාහනේ අරන් දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ගන්න කොට මයිලේජ් එක 84000 තිබුනේ. දැන් නම් 109000 පැනලා.
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    Engine tune up akak karala balapan mulinma...godak welawata tune up aka karala scan karala beluwahama hari yanawa.car aka gahapu gaman start wenawada..kochchara duwalada wahane...tune up karapan mulin..oya aragena kochchara kalda???

    එන්ජින් ටියුන් අප් එකක් නම් කරේ නෑ. මන් වාහනේ අරන් දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ගන්න කොට මයිලේජ් එක 84000 තිබුනේ. දැන් නම් 109000 පැනලා. කාර් එක නම් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එල මචන් .... MAF සෙන්සර් එක ක්ලීන් කරලා අනිත් කියපු වැඩ ටිකත් කරලා බලන්නම් මචන්. එතකම් වාහනේ පදින එක නවත්නවා. ඔව් බන් යු ටියුබ් එකේ ඔක්කොම තියෙනවා විඩියෝස්. එත් පොඩි බයකුත් තියෙනවා තනියම ඕවා ගලවන්න. කමක් නෑ කරලම බලනවා. එන්ජින් ටියුන් අප් එකක් නම් කරේ නෑ. මන් වාහනේ අරන් දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ගන්න කොට මයිලේජ් එක 84000 තිබුනේ. දැන් නම් 109000 පැනලා.

    මචන් උඹ ගත්ත කෙනත් කවද අන්තිමට ටියුනප් එකක් කලාද දන්නේ නෑනේ. ඒක නිසා අනිවාර්යෙන් ටියුනප් එක කරන්න. සෑහෙන වෙනසක් දැනෙයි වාහනේ.

    පෙට්‍රල් නිසා ගහපු ගමන් වදිනවා. ඒත් එකෙන් කියන්නේ නෑ වාහනේ ටියුන් කියලා.

    උඹට බයයි නම් තැනකට දීපන්. හැබැයි ඉතින් ඕකේ මහ දෙයක් නෑ. පැය එක හමාරක් යයි වැඩේට.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    maka bass la ta pennanda kalin toyota lanka daala engine tune up ekak krpn...paadu ne 20-30 athara yai unta kalin call krla gana ahaganda puluwan....kattiya kiyai aparade agent ge gaana wadi boruwata salli denna epa kiyala...bt toyota lanka nm dana eka paduwak ne...ub wahane deddi job ekak dapn me error eka enawa habai mokuth change krnda epa ahnne nathuwa kiyala....eka parak hari toyota dapn engine tune up ekakata eliyata wada nm gana wadi loweth....bt hazzel free
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    maka bass la ta pennanda kalin toyota lanka daala engine tune up ekak krpn...paadu ne 20-30 athara yai unta kalin call krla gana ahaganda puluwan....kattiya kiyai aparade agent ge gaana wadi boruwata salli denna epa kiyala...bt toyota lanka nm dana eka paduwak ne...ub wahane deddi job ekak dapn me error eka enawa habai mokuth change krnda epa ahnne nathuwa kiyala....eka parak hari toyota dapn engine tune up ekakata eliyata wada nm gana wadi loweth....bt hazzel free

    thank you machan adahasata
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    Bank 1 kiyanne O2 Sensor 1 eka (Exhaust Manifold ekata passe thiyena eka). galawala Sudda karala dapang. WD40 tikak dala inna godak welawata thada wela thiyenne. loku scene ekak naa. galawanna kalin Battery Terminal glawala inna. O2 Sensor clean karana ewa oni tharam Yutube eke thiyenawa. dan kochchara duwalada? 1 Lak pannama O2 sensors Lazy wenawa. mage Vios eketh Bank 1 Bank 2 Maaru karaa. dan wahane patta smooth. eka dan 1,10K withara duwala thiyenne.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    පොඩි බයකුත් තියෙනවා තනියම ඕවා ගලවන්න. කමක් නෑ කරලම බලනවා.

    bayai nam, oya gena denumak nettam owa karanna yanna epa..

    engine eke tiyena hoses, plastics, bolts wage ewa hariyata experience ekak nethuwa, hari tools nethuwa galawanna yanna epa.. leda wedi wei..

    mama danna kenek MAF eka sudda karanna gihin uge car eke uge MAF ekata kela una..

    anika scanner ekak use karala live data monitor karala hariyata tuneup eka karaganna.. toyota hari well reputed place ekakata yanna oya wage dewal walata..

    live data, vehicle diagnostic gena igenaganna meken.. ethakota ubata therei scanner ekak wath nethuwa mona diagnostic da kiyala