1. coollifestyle4u

    බියජනක_කෙටි_කතා

    මම මේ චරිතය ගැන දැනුවත් වේලා හිටියේ නෑ සහෝ.. ස්තුතියි දැනුවත් කලාට. බොහෝ අත්හදා බැලිම් වලදී කණ්ඩායමක් වශයෙන් අත්දැකිමක් නොලබ තනියෙන් අත්දැකිමක් ලැබිමේදී තමයි මේ වගේ නොසිතු ඉරණමක් ලැබීමට සිදුවෙන්නේ. මේ දවස් වල ගෙදර ඉන්න හින්දායි පොඩ්ඩක් හරි වේලාවක් ලැබෙන විදියට මේ පැත්තට ගොඩ වෙන්නේ... :) ------...
  2. coollifestyle4u

    බියජනක_කෙටි_කතා

    කවුරුත් වගේ මේ දවස් වල ගෙදරට වේලා ඉන්න එකේ. හිත ටිකක් හරි නිදහස් කර ගන්න ඕනෑවට කියලා ආතල් චිත්‍රපටි බලනවාට වඩා වෙනස් ම ආකාරයෙන් රුචිකත්වයක් දක්වන හොරර් ගණයට අයත් කෙටි චිත්‍රපටි බලන එකේත් වෙනම ආතල් එකක් තියෙනවා නේ. 'හොල්මන්', 'ට්‍රිලර්' ගණයට අයත් චිත්‍රපටි නරඹන උදවියට මේ යු ටියුබ් චැනලය බොහෝ සේ...
  3. coollifestyle4u

    විවාහ ගැටළුවක්

    මෙහෙමයි, මචන්... ඕය ප්‍රශ්නයේදී කවදාත් කෙල්ලෝ මුලින් ඉදිරිපත් වෙන්නේ නෑ... මම මුලු ත්‍රේඩ් එකම කියෙව්වා. උඹගේ හිතේ ඇති වේලා තියෙන සහෝදරත්වයේ බැදීම අකමැත්තෙන් වුනත් අහක් කර ගන්න උත්සහ කරගනින්. කසාදයක් කියන්නේ මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නවාට වඩා ලොකු වෙනස් ජිවණාවලියක්. උඹට වෙන කෙල්ලෝ දැක්කාම හැගීම්...
  4. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    මේ වගේ වංචාවට හසු වෙන අහිංසක උදවියත් නැතුවාම නෙවෙයි. ඒ හින්දායි මේ වගේ උදවිය බයක් සැකයක් නැතුව දිගටම මේ වැඩේ කරගෙන යන්නේ. මේවාට රටේ කිසිම විදියකින් නීති පද්ධතියක් නිර්මාණය වේලා නෑ. මට ඊයේ ඩයලෝග් අංකයකින් කතා කරලා ලක්ෂ 25ක් ලැබීලා තියෙනවා කියලා දැනුවත් කලා. ඒත් ඩයලෝග් එකකින් පටන් ගැනිමේදී කතා බහා...
  5. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    හුගාක් අයට ඒ අයගේ ගිණුමේ පාස්වර්ඩ් එක අමතක කරලා වෙනත් ගිණුම් වලින් වෙන්න ඇති එනවා ඇත්තේ.. ඒ හින්දායි පරණ අය පෙන්නත් නැත්තේ මම හිතන විදියට.
  6. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    ඉස්සර වගේ විවේකයක් නෑ සහෝ.. මම හිතනවා පරණ අයගෙන් හුග දෙනෙකුට ඒ කාර්ය බහුලත්වය ඇති වේලා තියෙනවා වෙන්න ඇති කියලා. සහෝට කොහොමද ?
  7. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    මිණි පෙට්ටි වැඩිපුර මිළකට විකිණිමේ වංචාවන්...
  8. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    කොහොමද සහෝ..
  9. coollifestyle4u

    වයර් මිල

    ඔව්, සහෝ.. එන්න වේලාවක් ම ලැබුනේ නැති තරම්. මේ දවස් වල ගෙදර හින්දා වේලාවක් සෙට් වුනා.
  10. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    මේ දවස් වල කවුරුත් වගේ ගෙදර නේ.. ඒ හින්දායි මේ පැත්තට ගොඩ වෙන්න වේලාවක් සෙට් වුනේ.. කොහොමද ඉතින්.
  11. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    නිරුවත් පින්තුර සමාජ මාධ්‍යයට මුදා හරින බවට පවසා කම්පම් ඉල්ලීම.
  12. coollifestyle4u

    එලකිරි පටන්ගත්ත කාලෙම, පාරේ පොස්ටර් හරි බස් ඉස්ටිකර් හරි ගැහුවද ?

    ඔව්, තිබ්බා වගේ. ඒත් මුල් කාලවලදී සිංහල විඩියෝ සිංදු මුල්වරට රිලිස් කරනවා නම් රිලිස් වුනේ එළකිරි එකෙන්. ඒ හින්දා බොහෝ දෙනෙක් එළකිරි අඩවියට ආවේ සිංදු බාගත කර ගන්න.
  13. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    ඩයලෝග් ආයතනයෙන් තමන්ට ලොකු මුදලක් ලැබිලා තියෙන විත්තිය ගැන දැනුවත් කරලා දුරකථන ඇමතුමක් ලැබිම. ඔන්ලයින් මුදල් හම්බ කරන්න පුලුවන් කියලා දැනුවත් කරන්න කලින් ම යම් කිසි මුදලක් ඉල්ලා සිටිම. ------ Post added on 1630081031
  14. coollifestyle4u

    වංචාවෙන්_බේරෙමු.

    මේ දවස් වල දෛණික වැටුපක් ලබන උදවිය බොහෝම අමාරුවෙනුයි ජිවිතය ගැට ගහගන්නේ. ඒ උදවිය දවසේ එක වේලක් කාලා බීලා ජිවත් වෙන උදවියත් නැතුව නෙවෙයි. මේ ප්‍රශ්ණේ තිබ්බාත් කොහොමත් කාටත් කරදරයක් නැතිව ඒ අය දවස ගැටගහගෙන ජිවත් වෙනවා.. ඒ අතරම මේ වගේ අවස්ථාවන් වලදී වංචා සහගතව මිනිසුන් මුලා කරලා තමන්ගේ ජිවිතය ගැන...
  15. coollifestyle4u

    ඇස්ට්‍රා සිනිකා එක ගහලා අම්මා අසනීප උනා

    ෆිට් ඇවිල්ලා තියෙන උදවියට කොහොමත් කොයි වැක්සින් එක ගහද්දි වුනත් වෛද්‍යවරයෙකුගෙන් තිරණයක් අරන් තමයි කරන්න ඕනේ. නර්ස්ලා ව ශුවර් කරන්න විදියක් නෑ... කොහොමත් අම්මාට ඉක්මණින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
  16. coollifestyle4u

    මචන් මේ මොන ලබ්බක් ද බන් උනේ

    ඉන්නවා සහෝ.. කොහොමද ඉතින්. මේ දවස් වල ගෙදර හින්දා මේ පැත්තට නිකමට ගොඩ වේලා යන්න හිතුනා..
  17. coollifestyle4u

    මචන් මේ මොන ලබ්බක් ද බන් උනේ

    දැන් නෝමල් විදියට වැඩ නම් අවුලක් නෑ... දිගටම ඒ ගැටලුව එනවා නම් ෆොන් එකේ වගකීමක් තියෙන හින්දා රිකවර් කර ගන්න පුලුවන් වෙයි.
  18. coollifestyle4u

    මචන් මේ මොන ලබ්බක් ද බන් උනේ

    Phone Model එක මොකක් ද ?
  19. coollifestyle4u

    එලකිරි අලුත් තීම් එකත් එක්ක කිරියෙන් ගිය මිනිස්සු

    මගේ කාර්යබහුලත්වය හේතුවෙන් මම නම් මේ පැත්තට එන වේලාව අඩුයි... ඒත් මම නම් මේ වෙනසට හුගක් කැමතියි... වෙනසක් වෙන්න ඕනේ... ඒ වෙනසට අපිත් අනුගත වෙන්න පුරුදු වෙන්න ඕනේ... එහෙම වුනා නම් තමයි දියුණුවක් පවතින්නේ...
  20. coollifestyle4u

    පට්ටtv

    Supernatural

    No contents