1. coollifestyle4u

    Oh_My~God

    ඔව්, අනික ගෙදර හිටිය පළියට සල්ලි හම්බ වෙන්නෙත් නෑ නේ. දැනටමත් අතේ සොච්චමක් විතරයි ඉතුරු වේලා තියෙන්නේ. එපා වෙනවා.
  2. coollifestyle4u

    Oh_My~God

    මෙහෙත් එහෙම තමයි මචන්, ඇදිරි නීතිය හින්දා ගෙදරට වේලා ඉන්නෙ කොහොමත් මේ තත්වය ඉක්මණටම යටපත් වෙන්න ලැබුනා නම් හරි.
  3. coollifestyle4u

    ගෙවිලා!!!

    කොයි චානි ද මේ... අපේ පරණ සාමාජිකාවද. :rolleyes:
  4. coollifestyle4u

    Oh_My~God

    ඉන්නවා මචන්, එහෙමද.. ඔව් ඉතින් ඒවා අමුතුවෙන් බලන්න දෙයක් නෑ.. නිකන් මේ පැත්තට ආවාම ඒවා නිකන් ම පෙනවා.. උඹට කොහොමද සහෝ..
  5. coollifestyle4u

    Oh_My~God

    කොහෙද මචන් ඉස්සර වගේ නිදහසක් නෑ... ඒ හින්දා මේ පැත්තට ඉදලා හිටලා ආවාට ත්‍රේඩ් දා දා ඉන්න තරම් වේලාවක් නෑ.
  6. coollifestyle4u

    Oh_My~God

    ඔව් බං
  7. coollifestyle4u

    Oh_My~God

    කවුද බං, අරූ ද. ඔව්, ඔව් ඉන්නවා...
  8. coollifestyle4u

    Oh_My~God

    ඔව්, හාස්‍යජනක චිත්‍රපටියක් වුනත්. මේකෙන් අපේ ජිවිතයට වැදගත් පණිවිඩයක් එක් කරනවා.
  9. coollifestyle4u

    Oh_My~God

    සීරාද... !! එහෙනම් චිත්‍රපටියට වඩා සැබවින්ම අත්හදා බලලා තියෙනවා නේ අත් දැකිම්... කැමති නම් ඒ අත්දැකිම ගැන විස්තර කරන්න.
  10. coollifestyle4u

    Oh_My~God

    ඔව් නේද සහෝ කාලයකට පස්සේ.
  11. coollifestyle4u

    කඩ මාසේ කුලිය ගන්නවද ?

    ඒක නම් ඇත්ත බං, මේ වගේ දේවල් වලින් ලැබෙන පිං පරම්පරාවටම ඇති බං
  12. coollifestyle4u

    කඩ මාසේ කුලිය ගන්නවද ?

    අනිවාර්යෙන්ම බං
  13. coollifestyle4u

    Oh_My~God

    කඩවුලේ කියලා දැම්මාම තේරුමක් නැති වෙයි කියලා හිතුනා..
  14. coollifestyle4u

    කඩ මාසේ කුලිය ගන්නවද ?

    මං ඉන්නෙත් කුළි ගෙදරක. පළවෙනිදා දෙන්න ඕනේ ඒත් දෙන්න විදියක් නෑ. ඒත් අපේ ගෙදර අයිතිකාරයාට හැමදාම වේලාවට දෙන හින්දා, මේ තියෙන තත්වය අපි තේරුම් කලා.
  15. coollifestyle4u

    කඩ මාසේ කුලිය ගන්නවද ?

    උඹට හරි යයි බං, අනික මේ වගේ වේලාවකදි මෙහෙම හරි උදව්වක් කරන ඒකත් කොයි තරම් දෙයක් ද.
  16. coollifestyle4u

    Oh_My~God

    ඕ මයි කඩවුලේ 5lUWBM2uYaQ
  17. coollifestyle4u

    කඩ මාසේ කුලිය ගන්නවද ?

    පුලුවන් නම් ගන්නේ නැති තරමට හොදයි, එහෙම නැත්නම් ගන්න ගාණෙන් 75% ඩිස්කවුන්ට් එකක් දියන් මචන්.
  18. coollifestyle4u

    Oh_My~God

    අවුලක් නෑ බං
  19. coollifestyle4u

    Oh_My~God

    Oh_My~කඩවුලේ අද මම කතා කරන්නේ චිත්‍රපටියක් ගැනයි. මේ අඩවියේ බොහෝ දෙනෙක් දෙමළ චිත්‍රපටි බලන්න වැඩි කැමැත්තක් දක්වන බවක් පෙන්න තියෙනවා. අනික මේ දවස් වල කවුරු කවුරුත් ගෙදරට වේලා ඉන්න වේලාවක් නේ. හරි මම කෙලින් ම කතාවේ තේමාවට යොමු වෙන්නම්. තමාගේ හොදම යෙහෙළියෙක් තමන්ගෙන් විවාහ යෝජනාවක් ඉල්ලුවා...
  20. coollifestyle4u

    4N~ඕනේද?

    නුවර ටවුන් එකේමයි සහෝ. වැඩි විස්තරයක් දැන ගන්න පුද්ගලිකව මෙසෙජ් එක්ක දෙන්න.

    No contents