1. coollifestyle4u

    Hotel rent help-corona

    ඒ තරම් ගාණක් නම් ඉතින් මේ තත්වය උඩ කොහොමත් ගෙවන්න බෑ කියලා එවුන්ට දන්නවා නේ. ඒ හින්දා කී මණි එකෙන් අඩු කරන්න කියන්න ඒත් සම්පුර්ණ ගාණ නම් අඩු කරන්න කියන්න එපා.
  2. coollifestyle4u

    Hotel rent help-corona

    වලි දා ගන්නේ නැතිව අහිංසක විලාසයෙන් නැති බැරි විත්තිය තේරුම් කරලා දෙන්න. හොද එකෙක් නම් ඒ අසරණභාවය තේරුම් ගනි. සම්පුර්ණ ගාණ නැතත් භාගයක් හරි ඉල්ලයි නේ.
  3. coollifestyle4u

    පුදුමයි නේද

    pudhumai neda එහෙම ගාලා බලන්න.
  4. coollifestyle4u

    පුදුමයි නේද

    මම අහම්බෙන් වගේ දැකලා තියෙනවා අර කැලයක් මැදට ගිහිල්ලා බිත්තරයකට ලේ දාන සීන් එකක් කරන්නේ මේ කට්ටියද...
  5. coollifestyle4u

    පුදුමයි නේද

    ඉන්න කෝ ඒ පැත්ත බලලා එන්නම්...
  6. coollifestyle4u

    පුදුමයි නේද

    :confused::lol:
  7. coollifestyle4u

    පුදුමයි නේද

    චැනල් එකේ නම මොකක් ද බං...
  8. coollifestyle4u

    machan help...!!!

    අහන්න ලැබිම සතුටක්, ඒ කොහොමද. මොනවා වුනත් මේ වගේ අවස්ථාවේදි ඉස්පිරිතාලේට යන්න අඩිමදි කරන්න එපා සහෝ. අනික වයසක අයනේ, වයසක අය කොහොමත් වැටෙන්න ම හොද නෑ, අපිට පිටතින් තුවල පෙනුනාට ඇතුලාන්තය කොහොමද කියලා අනුමාන කරලා බෙහෙත් කරන්න අමාරුයි. පොලිසියට බය වෙන්නත් ඕන නෑ, මේ වගේ ඇදිරිනීති දාලා තියෙන...
  9. coollifestyle4u

    Need to go ATM

    මාස්ක් එකක් දාන්නේ නැතිව ගියා නම් නවත්තලා අහනවා. මාස්ක් එකක් දාලා පෙරේදා මම කිලෝ මිටරයක්වගේ පයින් ගිහිල්ලා ආවා. පොලිසියෙන් දෙන්නෙක් පයින් මාව පහු කර ගෙන ගියා ඒ වගේම කටුගස්තොට පාලම ලග චෙක් පොයින්ට් එකක් තිබ්බා, ඒත් ප්‍රශ්න කරන්න ගියේ නෑ,
  10. coollifestyle4u

    KKK~කන්නුම්

    දැන් ඒ ෆිල්ඩ් එකේ නෙවෙයි සහෝ.
  11. coollifestyle4u

    KKK~කන්නුම්

    කොහේ යන්න ද රට දාලා මෙහෙම තමයි ඉතින්. කොහොමත් ඉස්සර වගේ නිදහසක් නෑ සහෝ... හැමෝම හොදින් නේ ද..
  12. coollifestyle4u

    KKK~කන්නුම්

    :lol: කංකුං ගැන නිර්මාණය වුන චිත්‍රපටියක් කියලාවත් ද...
  13. coollifestyle4u

    මේ කෙල්ල කොහොමද මේව කරන්නෙ?

    මොනවා වුනත් හොද ටැලන්ට් එකක් තියෙන චරිතයක්.
  14. coollifestyle4u

    KKK~කන්නුම්

    කොහෙද සහෝ, ඉස්සර වගේ ලොකු නිදහසක් නෑ දැන්.. මේ දවස්වල කවුරුත් වගේ ගෙදර නේ, ඒ හින්දායි මේ පැත්තට ගොඩ වෙන්න ලැබුනේ. කොහොමද ඉතින්..
  15. coollifestyle4u

    KKK~කන්නුම්

    තමන්ටම කියලා හොද රස්සාවක්, ඒ වගේම තමන්ටම කියලා වාහනයක් තියෙන කොට කෙල්ලෙක් ව අල්ලා ගන්න අමුතුවෙන් ගේමක් දෙන්න වෙන්නේ නෑ නේ. ලේසියෙන් තමන්ගේම කර ගන්න පුලුවන්. ඒ වගේම අපි කාලයක් ඒ කෙල්ලට නොදැනි ආදරයක් බලාපොරොත්තුවෙන් ආදරය කරලා ඒ කෙල්ලගෙන් ඒ ආදරයට හොද ප්‍රතිචාරයක් ලැබුනා නම්, ඊට වඩා වෙන දෙයක්...
  16. coollifestyle4u

    Youtube Help එකක් ඕනේ..

    වැදගත් ත්‍රේඩ් එකක්. හුගක් මහන්සි වේලා තියෙනවා +
  17. coollifestyle4u

    ගෙවිලා!!!

    කොහොමද සනාථ කරන්නේ. ඒ කෙනාමයි කියලා. :rolleyes: ඒ චානිගේ ගම කියන්න බලන්න. එතකොට හිතා ගන්න පුලුවන් ඒ කෙනාමද කියලා. :dull:
  18. coollifestyle4u

    තණමල්විල_බල්ලෙක්

    ලංකාවේ දේශපාලණය කවදාද බං හරි නීතියට යටත් වුනේ.. ඒ හින්දා නීතියට බාර දෙන්න කලින් මුගේ කකුලක් හරි කඩන්න තියෙන්නේ.
  19. coollifestyle4u

    Power cuts

    මොනවා හරි නඩත්තු කටයුත්තක් හින්දා ද දන්නේ නෑ නේ.
  20. coollifestyle4u

    Oh_My~God

    මේ කාලේ කොයි කවුරුත් ගෙදර නේ, ඒ හින්දායි අවස්ථාවක් ලැබුනේ. හැමෝම හොදින් නේ.

    No contents