Boys. මම ළඟදි Company එකකට join වුනා SE විදිහට. Degree එක ඉවර වුන ගමන් join වුනේ 1.5 years experience එක්ක. මට salary ගැන ලොකු idea එකක් තිබුනෙ නෑ join වෙද්දි.
දැන් මට හම්බ වෙන salary එක අනිත් companies වලට සාපේක්ෂව ගොඩක් අඩුයි කියල තේරිලා තියෙන්නෙ. ඒ නිසා වෙන එකකට join වෙන්න හිතිල තියෙන්නෙ...