1. kasdbg

    රුසියානු Visa මාෆියාව !

    Sweden වගේ කොහොමද?
  2. kasdbg

    Help Msc in SLIIT or Colombo University

    Colombo Uni ගැන නම් දන්නෙ නෑ බං. ඒ වුනාට SLIIT එකේ නම් හොඳයි කියල අහල තියෙනව.
  3. kasdbg

    HUTCH Anynet voice package.

    Maath මුලින් දැක්කෙ ඔහොම. 😂
  4. kasdbg

    israel

    @manjulabw gen ahanna.
  5. kasdbg

    මෙන්න තම්බි සොරි කියනව...

    මෙතන තියෙන්නෙ personal ප්‍රශ්නයක් සහ ආගමික ප්‍රශ්නයක් අතර වෙනසක්. දැන් hambayo අපේ බුදු පිළිම කැඩුව කියල අපි උන්ව හොයාගෙන ගිහිං ගිනි තියල maruwada? ආගම මුල් කරගෙන මුළු ලෝකෙටම kelawanna වුනත් උන්ට පුළුවන්. ඒ නිසා මේ දෙක කොහෙත්ම සමාන නෑ.
  6. kasdbg

    මෙන්න තම්බි සොරි කියනව...

    එතකොට ඒකයි මේකයි same ද? බලු වැඩක් කියල දැනගෙන හොරෙන් කරන එකයි ප්‍රසිද්ධියේ හැමෝම එකතු වෙලා කරන එකයි අතරෙ ලොකු වෙනසක් තියනව. ලංකාවෙ සිද්ධිය සාධාරණීකරණය කරන්න හදනව නෙමෙයි.
  7. kasdbg

    මෙන්න තම්බි සොරි කියනව...

    Topic එකට ගැලපෙන්නෙ නැති නිසා ahuwe.
  8. kasdbg

    මෙන්න තම්බි සොරි කියනව...

    මොකක්ද machan කියන්න try කරන්නෙ?
  9. kasdbg

    මේ වගේ ලිපියක් ඔබ පැතුම්ගෙන් බලාපොරොත්තු උනාද

    ඔයා කොහොමද ගණන් මිණුම් එක්ක හරියට කියන්නෙ බෞද්ධ අය තමයි පරිහානියට වග කියන්න ඕනෙ කියල? Explain please. රට පාලනය කරපු හැමෝම බෞද්ධයො කියන එකනම් ගැලපෙන්නෙ නෑ මොකද වෙන ආගමක එකෙක් ආවත් ඔච්චර තමයි. So any another reasons ?
  10. kasdbg

    මෙයා කව්ද

    Matath one 🥲
  11. kasdbg

    What is the most "Sri Lankan" thing you've seen ?

    Best one. 🤣
  12. kasdbg

    Chinese is a hot skill

    හා හොඳයි. 😂
  13. kasdbg

    Ubala ta routers ehema oneda?

    මටත් FDD, TDD support එකක් ගන්න ඕනෙ යාලුවේ.
  14. kasdbg

    Gal Gadot

    Ha
  15. kasdbg

    Frimi Helios කියන්නෙ මොකක්ද?

    Partnership ekak machan. Mata mail ekak awe. App eke pennanne na thamai. ------ Post added on 1635390613
  16. kasdbg

    Frimi Helios කියන්නෙ මොකක්ද?

    Meke intrest eka patta wadiyneh banks walata wada. Meke p2p scene ekak yana nisa bank ekak wage wenne na. Meka trust karanna puluwanda kiyala idea ekak ganna one.

    No contents