Frimi Helios කියන්නෙ මොකක්ද?

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Helios.jpg


    මේකෙන් මොකක්ද වෙන්නෙ prens? Invest කරන්නත් පුළුවන් නේද? P2P scene එකක්ලු යන්නෙ. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද? 🤔
     
    • Wow
    Reactions: Anonymous_Abstract

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    යකෝ ඔය ණය දෙන කොම්පැනියක්
    ණය ගන්න උන්ට ගන්න හේතුව අරවා මේවා විස්තර දැම්මම
    තව මනුස්සයෙක්ට පුළුවන් උගේ සල්ලි ඒ ප්‍රොජෙක්ට් එකට දෙන්න
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    යකෝ ඔය ණය දෙන කොම්පැනියක්
    ණය ගන්න උන්ට ගන්න හේතුව අරවා මේවා විස්තර දැම්මම
    තව මනුස්සයෙක්ට පුළුවන් උගේ සල්ලි ඒ ප්‍රොජෙක්ට් එකට දෙන්න
    Meke intrest eka patta wadiyneh banks walata wada. Meke p2p scene ekak yana nisa bank ekak wage wenne na. Meka trust karanna puluwanda kiyala idea ekak ganna one.