1. dragon-fighter

    Migrate...

    අපිත් යනවා.උබත් වරෙන්.එහෙදි සෙට් වෙමු
  2. dragon-fighter

    Migrate...

    https://amrak.lk/clinical-fellowship-programme/ ------ Post added on 1653728531
  3. dragon-fighter

    Migrate...

    ..uk ලේසියෙන්ම යන්න පුලුවන් බන්.අපරාදේ දැන් 1වෙනි බැජ් එක අරන් ඉවරයි.ඩර්ඩන්ස් එකෙන් කරන්නේ. OET එක්සෑම් එක කරන්න ඕන. Ielts වගේ තමයි
  4. dragon-fighter

    යුරෝප් පනින්න ඕනා

    අපේ මල්ලි කරේ මෙහෙම.ඩුබායි මැරියට් එකේ ෆ්‍රන්ට් ඔෆිස් වැඩකරා අවුරුදු 3ක්.එහෙන් යුරෝප් විසිට් විසා ගහන් ජර්මන් පැන්නා
  5. dragon-fighter

    80000Rs aduwen Video Editing PC Help

    මම වීඩියෝ එඩිටින් , වීඩියෝග්‍රැපර්.. මම ගාව තියෙන්නේ i5 4th ජෙන් එකක්. ඔන්බෝඩ් වීජීඒ. එත් මම ඔක්කොම වැඩ කරනවා. රැම් එකනම් 16ජිබි රැල්ලට හයි එන්ඩ් ඕන නෑ එඩිට් කරන්න. රැම් එක වැඩි කරන්න.මගේ නම් අවුලක් නෑ. පැයක වීඩියෝ එකක් කැමර් 2කක වීඩියෝ මික්ස් කරලා ඉෆෙක්ට්ස් දාලා රෙන්ඩර් වෙන්න වැඩිම උනොත්...
  6. dragon-fighter

    අනිද්දා මම බදිනවා...

    Good luck bro. Nurse kenek nam badinne english hadagena ielts or oet karala ikmanin rata paninna try karanna unandu karapan.mamath marry karala inne nurse kenek.me dawaswala england walata godak nurses la gannawa. Sallery 8 laks.
  7. dragon-fighter

    Migration Experiences

    Eduzone lokka nam mahe fb list ake dan 10 years wage idan innawa Eduzone recomend karanna puluwan ------ Post added on 1652801740
  8. dragon-fighter

    ගම් වල ඉන්න උන් වරෙල්ලා

    මේක ඇත්ත වෙන්න ඇති බන්.අපෙත් තෙල් වලට ලොකු පෝලිම් නෑ.ඩීසල් පෝලිම් නම් දවස් 2,3 ක් තිබ්බා.පෙට්‍රල් අවුලක් උනේ නෑ.ගෑස් හිගයි. පෝලිම් නැත්තේ ගම්වල මිනිස්සු විකල්ප භාවිතා කරන නිසා ඒ කැපුවත් කොල 25%ක 30% ක සෙට් එක කවදාවත් නිශ්ක්‍රීය වෙන්නේ නෑ.උන් නිකම් ස්ලිපර්ස් සෙල් ලා වගේ 😂 ------ Post added on...
  9. dragon-fighter

    ගම් වල ඉන්න උන් වරෙල්ලා

    මමත් ගමේ තමයි.ගෑස් හිග නිසා හොට් ප්ලේට් එකක් ගත්තා. කිලෝ පහේ ගෑස් එකක් බ්‍රැන්ඩ් නිව් ගන්න උනා 7500කට 🤬 ගම්වලත් දැන් බහුතරය ජෙවීපි පැත්තට හැරිලා තියෙන්නේ. විශේෂයෙන්ම පොහොට්ටුවට දුන්න අය. මොකද බඩු මිල ලොකුවටම දැනෙනවා.ඊයේ ලග ගෙදරක දානයක් තිබ්බා.සමහරු පවුල් පිටින් කන්න ඇවිත් තිබ්බේ සීනි කිලෝ 1ක්...
  10. dragon-fighter

    Dio ද Ntorq ද Ray zr ද?

    Dio best.mama 6 years use karanawa. Nadaththu nethima tharam. Thel 50k 55k weda. Me aurudu 6tama tire damma.giya mase belt aka kaduna 1000i.giya masema 1st time battery replace kara 3800i. Achcharai nadaththu.km 58000k danata duwala thiyenwa.
  11. dragon-fighter

    UPS with a high capacity

    තේරුමක් නෑ. මම 1.5kv ups එකක් ගත්තා.අවුරුදු 2ක් වොරන්ටි.වොරන්ටි කාලේ ඇතුලේ එකපාරක් බැටරි මාරු කරා.මුල් කාලේනම් පැය 2ක් වැඩ කරා.ඊට පස්සේ විනාඩි 40යි.පස්සේ දාන බැටරි වලින් මාස 6ක් අදින්න බෑ.
  12. dragon-fighter

    Binance

    Mata ada suddiyek msg karala okata register wenna udau kara. Aka aka dewal karanna kiyala awa karama doller 11kuth dunna.passe wena akaka bid karanna kiyala dunna.ada dawase doler 25k labuna ------ Post added on 1647098605
  13. dragon-fighter

    Investment

    Me seen aka mokakda.genuine da
  14. dragon-fighter

    Worst online banking system

    Frimi best
  15. dragon-fighter

    රටපුරා ඉන්ධන හිඟයක්..

    අද උදේ ෆුල් කරගෙන හයිවේ එකේ කි.මි 50ක් වගේ එනකොට වාහනේ මිස් කරන්න ගත්තා.නවත්තලා ටිකක් බලලා ආයේ ස්ටාර්ට් කරල යනකොට ආයේ කේස් එක ආවා.අමාරුවෙන් කිමි 3ක් වගේ ගියාම නිකම්ම හරිගියා.තෙල් වල අවුලක් තියෙනවා වගේ
  16. dragon-fighter

    mobitel postpaid new package

    ඩයලොග් එකෙත් මේකම තියෙනවා 497ක්ද කොහෙද

    No contents