මචන්ලා මට පොඩි information එකක් දැන ගන්න ඔනේ
අපි slt එකෙන් internet connection එකක් ගත්තම අපිට එකෙන් අපි ගියපු website බලන්න පුලුවන් ද බලන්න පුලුවනම් එ කොහොමද මම කියන්න web browser එකෙන් log වෙලා බලන එක නෙවෙයි වෙන ක්රම තියද කියලා router ලොහ් වේලා හරි slt එකට කතා කරලා බලන්න පුලුවන් ද ?