මෙන්න මොබයිල් එකෙන් කැපෙන්නේ නැතුව ඉන්ටර්නෙට් යන්න විදිහක්. ඕනි වෙන්නේ Wi-Fi තියන කම්පුටරයක් සහ එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. ගෙදර broadband connection එකක් තියනවනම් ආයිත් phone එකේ සල්ලි කපාගන්න ඕනි නෑ නේ. 
Wi-Fi රව්ටරයක් ගන්න සල්ලිත් නැත්නම් මෙන්න භාණ්ඩේ.. 

Virtual Router
මෙතනින් බාගන්න
මේක බාගෙන දාගන්න. මේක configurations අඩුයි. හරිම ලේසියි පාවිච්චි කරන්න...

Wi-Fi රව්ටරයක් ගන්න සල්ලිත් නැත්නම් මෙන්න භාණ්ඩේ.. 

Virtual Router
මෙතනින් බාගන්න
මේක බාගෙන දාගන්න. මේක configurations අඩුයි. හරිම ලේසියි පාවිච්චි කරන්න...