4 පාරට A\L

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන්ලා 4 වෙනි පාරට A\L කරලා විද්යපිට යන්න පුලුවන්ද? බාහිර උපාදි කරන්න පුලුවන්ද? තව රජයේ job වලට apply කරන්න පුලුවන්ද... දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න,,,
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕන තරමක් උසස් පෙළ කරන්න පුළුවන්, ඒත් කැම්පස්/විද්‍යාපීඨ යනවනම් 3න් එහා බෑ... වෙන ජොබ් වලට සුදුසු කම් සම්පූර්ණ කිරීමක් විදිහට බාරගන්නව, ඒත් ඒක සුදුසුකම් බලන ආකාරය අනුව වෙනස් වෙනව.
     
    • Like
    Reactions: prisly

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඕන තරමක් උසස් පෙළ කරන්න පුළුවන්, ඒත් කැම්පස් යනවනම් 3න් එහා බෑ... වෙන ජොබ් වලට සුදුසු කම් සම්පූර්ණ කිරීමක් විදිහට බාරගන්නව
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ඕන තරමක් උසස් පෙළ කරන්න පුළුවන්, ඒත් කැම්පස්/විද්‍යාපීඨ යනවනම් 3න් එහා බෑ... වෙන ජොබ් වලට සුදුසු කම් සම්පූර්ණ කිරීමක් විදිහට බාරගන්නව, ඒත් ඒක සුදුසුකම් බලන ආකාරය අනුව වෙනස් වෙනව.

    :yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඕන තරමක් උසස් පෙළ කරන්න පුළුවන්, ඒත් කැම්පස්/විද්‍යාපීඨ යනවනම් 3න් එහා බෑ... වෙන ජොබ් වලට සුදුසු කම් සම්පූර්ණ කිරීමක් විදිහට බාරගන්නව, ඒත් ඒක සුදුසුකම් බලන ආකාරය අනුව වෙනස් වෙනව.
    බාහිර උපාදි කරන්න බැරිද බන්...කොහොමද 3වෙනි පාරද 4 වෙනි පාරද කියලා බලන්නේ..result sheet එකේ එහෙම දාල නැනේ...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බාහිර උපාදි කරන්න බැරිද බන්...කොහොමද 3වෙනි පාරද 4 වෙනි පාරද කියලා බලන්නේ..result sheet එකේ එහෙම දාල නැනේ...

    External Degreenam eka eka University anuwa wenas wenavane, egolange admission requirements check karana venava:):nerd:
    Eelanga ekata uththarenam man dane na:dull:
    Examination department eken danagana bariveyda?
     
    • Like
    Reactions: prisly

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බාහිර උපාදි කරන්න බැරිද බන්...කොහොමද 3වෙනි පාරද 4 වෙනි පාරද කියලා බලන්නේ..result sheet එකේ එහෙම දාල නැනේ...

    OUSL and pvt nam puluwan bahira upadith puluwan athi ban , gov uni internal walata thamai a/l 3 parenne passe bari
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    External Degreenam eka eka University anuwa wenas wenavane, egolange admission requirements check karana venava:):nerd:
    Eelanga ekata uththarenam man dane na:dull:
    Examination department eken danagana bariveyda?
    එයාලගේ වෙබ් එකේ දාලා තියනවද? thanx
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    widya piitayanna puluwan man hitanne,, man danna akka kenek giya,, deshapalanenda danne naha habai,,
    giyaa kiyala wagakiimen kiiyanne