1. errorz

    UNP ගැන ඔබේ මතය....

    හිතට එකගව කියන්න බලන්න ඔයාලගේ මතය...
  2. errorz

    Dialog හොරු.....

    Etisalat වගේම දැන් ඩයලොග් අපිට අයින් කරන්න කාලේ හරි. අනිත් නෙට්වොර්ක් වල ඇති කිසිම දෙයක් නැත. ටයිම් පැකේජ් ඔක්කොම ලිමිට් කරලා කෝල් වලට විනාඩියට 5 විතර කැපෙනවා.... මමනම් සිම් එක කඩලා දැම්ම ලෝන් එකකුත් ගහලම... ඩේටා කාඩ් දැම්මම. දැම්ම ගමන් කැපිලා යනවා..... පාරබෝගිකයාට කිසිම සහනයක් නෑ.... උබලගේ...
  3. errorz

    ස්වයන් වින්දනය

    ස්වයන් වින්දනය සහෝලා.... මම දවසට සැරයක් ස්වයන් වින්දනේ යෙදෙනවා. නොකර ඉන්න බෑ. අනිවා ඕනෙම වෙනවා..... මේකයි. මට මේක නවත්තගන්න ඕනේ... සතියට එක සැරයක් වගේ කරන්න... මම කොහොමද මේක පාලනය කරගන්නේ???? මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ... ඇගත් ගොඩක් කෙට්ටු වෙලා.... :( හෙල්ප් මී......
  4. errorz

    සිංහල_අපිට_රිදෙයි_දැන්..

    සිංහල_අපිට_රිදෙයි_දැන්.. මම මුකුත් කියන්නේ නෑ... මේක බලලා උබලම හැමදේම තීරණය කරගනිල්ල....
  5. errorz

    අනේ මචන්....... හෙල්ප් මී........

    අනේ මචන්....... හෙල්ප් මී........ මචන්... උබලට මෙහෙම අව්ලක් උනොත් මොකද කරන්නේ???? (යාලුවෙකුට උන වැඩක් මිනිහා මගෙන් අඩ්වයිස් ඉල්ලනවා. මට තේරෙන්නේ නෑ කිසිම දෙයක්...) යාලුවෙක් ඉන්නවා..... එයා මීට කලින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා.. දැන් ඒ ලව් එක නතර කරලා..... දැන් ඒ කෙල්ල එක්ක ඒ යාළුවගේ යාලුවෙක්...
  6. errorz

    කෙල්ලගේ ගෙදර එන්නලු......

    කෙල්ලගේ ගෙදර එන්නලු...... මචන්.... අපේ ලව් එක කෙල්ලගේ ගෙදරට මාට්ටු උනා බන්... අපේ ගෙදරින් දන්නවා අහු වෙන්න කලින්ම.....:sorry::sorry::sorry: එත් දැන් කෙල්ලගේ ෆෝන් එකත් අරගෙන... අපේ ගෙදරින් ඇවිල්ලා මේක තීන්දු කරනකම් ෆෝන් එක දෙන්නේ නෑලු...:sorry::sorry: අම්මගේ ෆෝන් එක දෙනවා දවසට සැරයක් කෝල්...
  7. errorz

    ලොකු ප්‍රශ්නයක් මචන්...... විසදුමක් දෙන්නකෝ......

    ලොකු ප්‍රශ්නයක් මචන්...... විසදුමක් දෙන්නකෝ...... මම මීට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා..... මේ වගේ සීන් එකකට... මචන්ලා මේකයි අව්ල.... මම කොරියා යන්න බලාගෙන ඉන්නේ..... කෙල්ල කැමති නෑ මම යනවට..... මම ගියොත් එකී මැරෙනවලු... එකී මට බොක්ක දීලා ලව්.... මම කියුවා අපි දෙන්න එන්ගේජ් කරලා යමු කියලා...
  8. errorz

    ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්

    ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක් මචන්ලා, මචින්ලා.......... මම ලගක් වෙනකම්ම හොඳට පාඩම් කරගෙන ඉගෙන ගැනීමට මුල් තැන දීල වැඩ කළා.... දැන් මාසෙකට වගේ උඩදී මට කෙල්ලෙක් සෙට් උනා,,. ඔකයිට කලින් වන්නම් ඔක්කොම නැටුවා. ඒ උනාට එක්සෑම් නිසා හැම එකම නතර කරලා මම එක්සෑම් එකට මුල් තැන දීල වැඩ කළා.... එත් මාසෙකට...
  9. errorz

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ.... මචන්ලා.... මම මේ කියන්න යන්නේ 2007 ඉදලා තිබුණු මගේ ආදර කතාව ගැන... මගේ සාමාන්‍ය පෙළ විභාගේ දවස් වල........ මම මේක කියන්නේ අද මට මේක ආරංචි උනේ... මගේ හොඳම යාලුවගෙන්... එයාගේ නම ක***(මම ඇත්ත නම නොදා එයාට රෝසි කියන්නම්..) රෝසි මට වඩා හරියටම...
  10. errorz

    කොටු 3යි....

    ඔන්න අද කොටු 3ක් උනා.... තැන්කු රේප්+ දුන්න හැමෝටම...:):):)
  11. errorz

    අනේ_මට_මේක_නවත්තගන්න_ඕනේ...

    අනේ_මට_මේක_නවත්තගන්න_ඕනේ... මචන්ලා..... මේකයි සීන් එක.. මම දිනපතා ස්වයන් වින්දනයේ යෙදෙන්න පුරුදුවෙලා ඉන්නවා. දැන් එක පුරුද්දට ගිහිල්ලා. දවසට දෙපාරත් යෙදෙනවා.. මට මේක නවත්තගන්න ඕනේ. මට නවගත්තගන්න විදිහක් කියන්න. පින් ගොඩාක්..... අනේ මට උදව් කරන්න... ලොකුම පිනක්..... ස්තුති..
  12. errorz

    සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා

    සිරිසේනගේ_දේශද්‍රෝහී_බරපතල_පාවාදීම… සීපා මචන්ලා මේ දේ නුවනින් හිතලා බලන්න... සිරිසේනගේ දේශද්‍රෝහී බරපතල පාවාදීම… සීපා ගිවිසුමෙන් විරැකියා ඉන්දියානුවන් ලංකාවට…. ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තරම් පාවාදීම් මාලාවක් සිදුවූ තවත් යුගයක් නොමැත. මුලින්ම ශ්‍රීලනිපය එජාපයට පාවාදුන් අතර උතුරේ හමුදා කඳවුරු...
  13. errorz

    සින්හලුනේ...!!!!

    සිංහලයා හිතන්නේ දැන් ගැන හා බඩ ගැන විතරයි.. තව කරපුදෙයක් මතක හිටින්නේ උපරිම සතියයි. දැන් ජීවත් උනාම ඇති. අනාගතයක් අවශ්‍ය නැත. සිංහලයට කෙලවීම වැඩි ඈතක නෙමේ. මේ යන විදිහට....
  14. errorz

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි 2015/01/04 රිවිර පත්තරේ තිබ්බ දේවල්.... නැවත දෙමල ඊළමක් ඇති වෙනවා......
  15. errorz

    සිංහල_සුළු_ජාතියක්

    සිංහල_සුළු_ජාතියක් ඉස්සලම කියන්න ඕනේ මම මේක කියන්නේ කිසිම ඉලෙක්ෂන් එකක් නිසා නෙමේ.... මම මේක කියන්නේ වෙන ආගමක් කෙනෙක් කියනවා ඇහුන නිසයි,.......... අපි සිංහල. සිංහල තියෙන්නේ මේ රටේ විතරයි. (ලංකවෙන් වෙන රටවලට ගිය අයත් එක්කම).. මේ ලෝකේ වෙන කිසිම රටක් නෑ සිංහල භාෂාව තියන එකම රට ශ්‍රී...
  16. errorz

    Spoken_English_Help

    මචන්ලා, මචින්ලා..... වටේ යන්න ඕනේ නෑ මම කතාව කෙලින්ම කියන්නම්කො...... මචන් මගේ english නොලේජ් එක ගොඩාක් අව්ල්... මට ඕනේ ගොඩාක් ඕනේ spoken හදාගන්න..... මට ඒකට හොඳ තැනක් කියන්නකෝ ගම්පහ, මාලබේ වගේ තැනකින් බලන්නේ.... දන්න කෙනෙක් මට මේකට හෙල්ප් එකක් දෙන්න,. මට ඕනේ මුල ඉදලම ඉගෙන ගන්න.... මුල ඉදලම...

    No contents