UNP හොදයි වෙන නායකයෙක් හිටියානම් (හොඳයි කියනවට වඩා "හදලා ගන්න පුළුව්න්" කියන වචනය තමයි ගැලපෙන්නෙ)
තව එකක් කියන්න තියෙනවා. එජාප කොල්ලො මාත් එක්ක තරහ වෙන්න එපා ඒත් මේක තමයි ඇත්ත. "UNP "අකුරු තුනෙයි "පොන්නයො" කියන වචනයයි කිසිසේත්ම එක සමාන වචන දෙයක් නොවුනත් ඒවචන දෙක එකට යා කරලා සමාන පද දෙකක් කරන්න ප්‍රධාන හේතුව උනේ රනිල්ගේ ඒකාධිපති නායකකම නිසයි.