ලොකු ප්‍රශ්නයක් මචන්...... විසදුමක් දෙන්නකෝ......

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ලොකු ප්‍රශ්නයක් මචන්...... විසදුමක් දෙන්නකෝ......

    මම මීට කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා..... මේ වගේ සීන් එකකට...

    මචන්ලා මේකයි අව්ල.... මම කොරියා යන්න බලාගෙන ඉන්නේ..... කෙල්ල කැමති නෑ මම යනවට..... මම ගියොත් එකී මැරෙනවලු... එකී මට බොක්ක දීලා ලව්.... මම කියුවා අපි දෙන්න එන්ගේජ් කරලා යමු කියලා..... කොලේක අත්සන් කලට බලු... කෙල්ලට ඕනේ මම ලග ඉන්නලු... මට හීන ගොඩාක් තියනවා.... එකයි මම රට යන්න හදන්නේ..... මට කෙල්ලව නැතිකරගන්න බෑ.. මටත් මෙයාව ඕනේ..... රට යන්නත් ඕනේ... මෙහෙ හිටියොත් ගොඩ ඒමක් නෑ....... අම්ම, තාත්තා ගොඩාක් ආසාවෙන් ඉන්නේ මම යනවට... දුකයිලු එත් අනාගතේ ගැන හිතල සතුටු වෙනවලු,.... කෙල්ලට මේක තේරුම් කලට තේරුම් ගන්නේ නෑ....

    මම මෙයාට ගොඩාක් ලංවෙලා ඉන්නේ... මෙයත් එහෙමයි.... මට ගොඩාක් ලංවෙලා ඉන්නේ.. මගේ හැමදේම එයාගේ වගේ...... අපි දෙන්න දෙන්නෙක් නෙමේ... එක්කෙනෙක් ගානටම...... හිතකින් නෙමේ මමත් මේ තීරණේ ගත්තේ.... එත් අනාගතේ ගැන හිතලා.....

    මම කොහොමද මචන් මේක විසදන්නේ.... කෙල්ලට තේරුම් කරලම කියුවා මොකටද යන්නේ කියලා ඒ උනාට අහන්නේ නෑ.... (එකී ගොඩාක් චාම්.. අයිබ්‍රෝ වත් හදන්නේ නෑ... ඒ උනාට හැදුවා වගේම ලස්සනයි..) එක නිසා එයට වැඩි සල්ලි ඕනේ නෑලු.. මෙහෙ පොඩි ජොබ් එකක් කරලා ජීවත් වෙමුලු....

    මොකද මචන්ලා මම මේකට කරන්නේ??? කෙල්ලට වයස 20යි.... මට මේ මාසෙට 24 ලබනවා....

    මේ වගේ ප්‍රශ්නය ආව කෙනෙක් ඉන්නවනම් මේක විසදගත්ත විදිහ එක්කම කියන්නකෝ.....
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    24? you can love later, make money now..

    besides 20 years for a girl means she's as dumb as a bag of sticks, when she's older and knows the world better, she will treat you like a bitch for not making some dough while you still could.

    besides, if you have enough money, you can buy love :yes::yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Mehemai. ube oke puluwan tharam therum karapan. ubei kellagei anagathe hadanna yanne kiyapan. Hamadetama wada ube heena wadagath. Ube kollek machan. Ube thanakata enna one. ganu wage kanna adinna kawruwath ubata denne na. Uba hadaganna one ube anagathe
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    24? you can love later, make money now..

    besides 20 years for a girl means she's as dumb as a bag of sticks, when she's older and knows the world better, she will treat you like a bitch for not making some dough while you still could.

    besides, if you have enough money, you can buy love :yes::yes:

    :lol::nerd:
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ජීවිතේ අවශ්‍යතා එන්නෙ ඉස්සරහට. හැම දෙම සල්ලි මත වෙලා තියෙන්නෙ. තව ඉස්සරහට යනකොට උඹට සල්ල ඹ්නෙ වෙනව. තාම 24යි. දුවන්න පුලුවන් කාලේ. කොල්ලෙක්ට කෙල්ලෙක්ව සතුටින් තියන්න සල්ලි ඹ්නෙ මචං. මෝඩ වෙන්නෙපා. ඒ තරම් ආදරෙයි නම් ඒකි උඹලගෙ අනාගතේ ගැන හිතන්න ඹ්නෙ. උඹත්..පුලුවන් කාලෙ සල්ලි මත්තෙ දුවපන්. දවසක සතුටක් නිදහසක් දැනේවි උඹ කීයක් හරි ඉතුරැ කරන් ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවනකොට.කෙල්ලො වෙනස් වෙනව. අවශ්‍යතා වැඩි වෙනව.
    මගේ අදහස නම් පලයන්.. දෙන්නටම සතුටින් ඉන්න නම් ජීවිතේ හදාගෙන හිටපන්..
    සුබ පැතුම්

    මොකද අපේ අනිත් උන් කියන්නෙ?....
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    20-30 thamayi ban hondama kaale... salli hoyapan....
    jeewath wenna salli one godak..
    kellwa rejinak karannanam issella umba rajek welaa indapan.. :)
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ජීවත් වෙන්න සල්ලි ඕනේ යාළු .......... සල්ලි තියෙන කොට තමයි ආදරෙත් තියෙන්නේ උබට සල්ලි නැති වෙනකොට ඔය දැන් පෙන්නන ආදරේ පස්ස දොරෙන් උබටත් හොරෙන් පැනලා යනවා ඒක ඉර හද වගේ ෂුවර් දෙයක් එක නිසා උබ පලයන් පුළුවන් කාලේ හම්බු කරන් වරෙන් එනකොට කෙල්ල හිටියොත් බැදපන්..... නැත්නම් සල්ලි තියෙන නිසා උබට වෙන එකක් බදින්න බැරිවෙන එකක් නෑ....

    උබලගේ සම්බන්ධෙ ගෙවල් වලින් දන්නවනම් කෙල්ලගේ අම්මට තාත්තාට තේරැම් කරලා දීපන් ඒ මිනිස්සුත් තේරැම් ගන්නේ නැත්නම් අත ඇරලා දාලා උබ උබේ ජීවිතේ සාර්ථක කර ගනින් දැන් උබ හැගීම් වලට යට උනොත් උබට පස්සට කෙල්ලත් නෑ සල්ලිත් නැතිවෙයි ......

    උබ හිතනවනම් උබට මෙහේ ලක්ෂයක් විතර ගන්න පුළුවන් ජොබක් කරන්න පුළුවන් කියලා උබ කෙල්ල ගැන හිතපන් ...... මොකද අද කාලේ යන්තම් ෂෙප් වෙන්නත් මාසෙකට ලක්ෂයක් විතර ඔනේ....
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    රට පලයන් කොල්ලා, කෙල්ල කියන විදියට කරන්න ගියොත් වැඩිකල් ඔය දීගේ තියන එකක් නෑ බං..
    මොන මගුල කරන්නත් උබට කියලා අදායමක් තියෙන්න ඕන..
    එක ඉස්සෙල්ලා හදාගනින්..
    හැගීම් වලට වහල් වෙන්නෙපා බං, ඔය සුරංගනා කතා තිබුනේ ඉස්සර..
    අද කාලේ ඒ විදියට ජීවත් වෙන්න බෑ කොලුවෝ..:no::no:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ȜMA X;19519159 said:
    Yko ganu hoyaganna puluwan. gihin jiwithe goda daganin. hari hamn ekiyaknm eki idi uba enakn.

    සිරාවටම. කසාද බැඳලා සල්ලි අතේ නැති වෙනකොට බලපන් ගෑණි බොර බොරේ දාන්න ගන්නකොට සැප කනේ තියෙයි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ආදරේ දිවට දිව අපි එ කාලේ අත් පටලන් සූරංගනා කතා කිව්වා, එත් මාසේ බඩු ටික ගෙදරට දැම්මේ නැත්නම් අමතර හදිසි වියදම් වලට සල්ලි ඉතිරියක් නැත් නම් අර වචයක් තිබ්බා මොකක්ද..................ආ...... ආදරේ, එක හොයන්නවත් නැහැ බන්, ඊට පස්සේ ලව් පැත්තක වෙනම පැත්තක පවුල් ජිවිතේ යනවා. කෙල්ලව දාලා වරේන් පිට කොටුවේ හන්දියේ කට්ට තනියම රුපියල් 20 අතට දිලා ෆොන් එකත් උස්සලා, මොලකාරියෙක් නම් මොනවද කරන්නේ බලන්න , මෙහෙම කිව්වේ කෙල්ලට පොඩ්ඩක් සමජේ ගැටිලා බැරැරුම් බව වටහා දෙන්න , අමාරුයි බන් සල්ලි තිබ්බත් ජිවත් වෙන්න හදිසි වෙඩිමක් සෙට් වුනා සල්ලි කෝ අදුම් තැගි වලට, දරුවෙල් ලැබුනා කෝ ඩිලිවර් එකට සල්ලි ,වහනයක් නැත් නම් බයික් එකක් වත් ගන්න සල්ලි , සර්විස් එක , මාසේ කැම, උබට ආදරේ නම් අපේ කොල්ලෝ මේ කොටන කමෙන් ටිකවත් පෙන්න පන් මචෝ අපි බැදලා ගෙම ගහන්න මහන්සි වෙනවා ආදරේ නතුවා නෙවෙයි ගැනිට ඇලි ගැලි ආදරයක් කරන්න වෙලවක් නැහැ බන්, දැන්, කෙල්ල තේරුම් ගනි අපේ කමෙන් කියවාලා , එකිට මොලේ තියෙනවා නම් උබ අවුරුදු 2 කකින් ලක්ශ 20 ක් වත් ඉතිරියක් කරලා ලංකාවට ගොඩ බැහැලා එන්ගෙජ් වෙලා ගිය එක , පොඩියට වෙඩිම අරන්, ඉතුරු ටික ෆික්ස් එකක් පොතේ දලා උබටත් පොඩි ජොබක් ආය කරලා , කෙල්ලත් පොඩි ජොබක් කරනවා නම් කරලා , උබ නැති ටිකේ වැඩි දුර ඉගෙන ගෙන , ලස්සන පවුල් ජිවිතයක් ගෙනියපන් බන් කාටත් බරක් නොකර, උබ කියපන් ලමයි දලා තාත්තලා යන්නේ අමාරු නිසා ජිවත් වෙන්න , එ අතින් බලද්දි හොද සුදු මැනික වගේ මට අවුරුදු දෙකක් දෙන්න පැටියෝ මගේ අම්මා අපි වෙනුවෙන් කියපන් , අපි ස්කයිප් එමු මුන මල් කතා කරමු , උබ උබේ සරමයි කොට්ට උරෙයි බෙඩ්ශිට් එකවත් දිලා පලයන් කෙලල්ට තනියට , ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ, මේවා උබට කෙටුවේ අතරිදෙනවට නෙවෙයි හිතේ ආමරුවට වලේ වැටෙන්න නොදි ගොඩ යන්න මචෝ, ජය වෙවා !
     
    • Like
    Reactions: dinuka rukshan

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    24? you can love later, make money now..

    besides 20 years for a girl means she's as dumb as a bag of sticks, when she's older and knows the world better, she will treat you like a bitch for not making some dough while you still could.

    besides, if you have enough money, you can buy love :yes::yes:
    :oo::baffled:
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    Oya adare na bn, lamai 2k 3k hambaunama therei ubata.

    Oya katha kiyana ganu thama bn salli thiyena ekak hambunama ubatath pukata pain gahala yanne :)

    jeewithe godadaganin bn :D
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    ආදරේ දිවට දිව අපි එ කාලේ අත් පටලන් සූරංගනා කතා කිව්වා, එත් මාසේ බඩු ටික ගෙදරට දැම්මේ නැත්නම් අමතර හදිසි වියදම් වලට සල්ලි ඉතිරියක් නැත් නම් අර වචයක් තිබ්බා මොකක්ද..................ආ...... ආදරේ, එක හොයන්නවත් නැහැ බන්, ඊට පස්සේ ලව් පැත්තක වෙනම පැත්තක පවුල් ජිවිතේ යනවා. කෙල්ලව දාලා වරේන් පිට කොටුවේ හන්දියේ කට්ට තනියම රුපියල් 20 අතට දිලා ෆොන් එකත් උස්සලා, මොලකාරියෙක් නම් මොනවද කරන්නේ බලන්න , මෙහෙම කිව්වේ කෙල්ලට පොඩ්ඩක් සමජේ ගැටිලා බැරැරුම් බව වටහා දෙන්න , අමාරුයි බන් සල්ලි තිබ්බත් ජිවත් වෙන්න හදිසි වෙඩිමක් සෙට් වුනා සල්ලි කෝ අදුම් තැගි වලට, දරුවෙල් ලැබුනා කෝ ඩිලිවර් එකට සල්ලි ,වහනයක් නැත් නම් බයික් එකක් වත් ගන්න සල්ලි , සර්විස් එක , මාසේ කැම, උබට ආදරේ නම් අපේ කොල්ලෝ මේ කොටන කමෙන් ටිකවත් පෙන්න පන් මචෝ අපි බැදලා ගෙම ගහන්න මහන්සි වෙනවා ආදරේ නතුවා නෙවෙයි ගැනිට ඇලි ගැලි ආදරයක් කරන්න වෙලවක් නැහැ බන්, දැන්, කෙල්ල තේරුම් ගනි අපේ කමෙන් කියවාලා , එකිට මොලේ තියෙනවා නම් උබ අවුරුදු 2 කකින් ලක්ශ 20 ක් වත් ඉතිරියක් කරලා ලංකාවට ගොඩ බැහැලා එන්ගෙජ් වෙලා ගිය එක , පොඩියට වෙඩිම අරන්, ඉතුරු ටික ෆික්ස් එකක් පොතේ දලා උබටත් පොඩි ජොබක් ආය කරලා , කෙල්ලත් පොඩි ජොබක් කරනවා නම් කරලා , උබ නැති ටිකේ වැඩි දුර ඉගෙන ගෙන , ලස්සන පවුල් ජිවිතයක් ගෙනියපන් බන් කාටත් බරක් නොකර, උබ කියපන් ලමයි දලා තාත්තලා යන්නේ අමාරු නිසා ජිවත් වෙන්න , එ අතින් බලද්දි හොද සුදු මැනික වගේ මට අවුරුදු දෙකක් දෙන්න පැටියෝ මගේ අම්මා අපි වෙනුවෙන් කියපන් , අපි ස්කයිප් එමු මුන මල් කතා කරමු , උබ උබේ සරමයි කොට්ට උරෙයි බෙඩ්ශිට් එකවත් දිලා පලයන් කෙලල්ට තනියට , ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ, මේවා උබට කෙටුවේ අතරිදෙනවට නෙවෙයි හිතේ ආමරුවට වලේ වැටෙන්න නොදි ගොඩ යන්න මචෝ, ජය වෙවා !

    uba ela kollek ban.lesatama kiyala tynawa.:):):)
    Love sick hadunama kollo mara moda decision ganne bn. anthimata unta jaathaka wena daruwo duk widinne :oo:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබ කරන්න යන්නේ අනාගතයට ආයෝජනයක්. උබ ඒකිගේ කීම අහලා ලොකු සල්ලියක් නැතිව ඒකිව බැදල ආර්ථික ප්‍රස්නයක් එහෙම ආවට පස්සේ ඔය ආදර බස් මොකුත් නෑ බන්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කෙල්ලගෙ වයසෙ වැරැද්ද මචං..
    ඒකයි ඔය වගේ බොළඳ කතා කියන්නෙ..
    ගොඩක් සල්ලි ඕන නෑ..
    පොඩි ජොබ් එකක් කරලා ජීවත් වෙමු කියලා..
    ඒත් උඹලා බැඳලා අවුරුදු හතර පහක් යද්දි..
    ඔය බොළඳ කතා නෑ..
    එතකොට ඒකිටත් තේරෙනවා ජීවත් වෙන්න මුදල් කියන දේ අනිත් හැමදේටම වඩා අවශ්‍යයයි කියලා..
    බැඳීම් ගොඩක් දුරට පවතින්නෙ මුදල් මත බං..
    ලව් කරන කාලෙ මොන බොළඳ කතා කිව්වත්..
    බැන්ඳට පස්සෙ ඕවා නිකම්ම වෙනස් වෙනවා..

    බඳින්න කලින් රට ගිහින් හරි මොන මඟුල කරලා හරි හොයන්න පුළුවන් උපරිමය හොයපං..
    බැඳලා දුර පළාත්වල, පිටරටවල රස්සා කරන්න යන්න එපා..
    බැන්ඳාම තමන්ගෙම බිස්නස් එකක් හරි පටන්ගෙන ආතල් එකේ කරගෙන ඉඳපන්..
    ඒකට දැන්ම උඹ වැඩ පටන්ගන්න ඕනි..
    නැත්තං අමාරුයි..

    ආදරේ කරද්දි ඔය වගේ කැපකිරීම් කරන්න වෙනවා..
    ඕක සාමාන්‍ය දෙයක් මචං..
    ඒත් ඕක තව අවුරුදු තුන හතරක් යනකන් කෙල්ල තේරුම් ගන්නෙ නැහැ..