1. බැසිල් finance ministry එකෙන් අයින් කරා.
2. ඒ වෙනුවට ආර්ථික දැනුම නැතත් ඉගෙන ගත්ත මනුස්සයෙක් දාලා.
3. මහා බැංකු අධිපති අලුත්, වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් දාලා. ඒ මනුස්සයා interest rate වැඩි කරා. ආර්ථිකය හරි පැත්තට ගනී.
මිරිහාන ප්‍රශ්නෙ උනේ නැත්නම් ඔය මුකුත් නෑ. එහෙම බලද්දි යම් යම්...