Venezuela එක්ක 1 to 1 compare කරන්න බෑ බං. උන්ට අමෙරිකාවේ න් sanction දාලා තියෙන්නේ. අපිට එහෙම අවුලක් නැනේ.
ඒ රටේ තව වවන්න බැරි scene එකකුත් තියෙනව.
Asian development bank එකෙන් ලංකාවට පොහොර, බීජ ගෙන්න තව ඩොලර් 600k දෙනව කීවා.
අපේ ජිවන මට්ටම පහලට වැටෙයි ආනයන ගනන් නිසා. ඒත් mass starvation වගේ...