1. G

    අපි හැමෝගෙම අලුත් අවුරුදු පැතුම ඉෂ්ට වෙන්න යන්නෙ ළමයි 😜❤️

    නාකි මයිනා කාලා බීලා ගුලි වෙලා දෝයි ඇති, බෙහෙත් ටිකත් බීලා. මුන් මගුලක් කියනවා😄😁
  2. G

    උබලගේ ප්ලෑන් එක මොකද්ද ඉස්සරහට?

    Ayi demapiyo nisa yanna ba kiyanne 60+ ayata lesiyen visit visa ganna puluwanne.
  3. G

    IMF එකට පෙත්සමක්.

    Mn danna widiyata eyala project walata nemeyi salli denne. Oni oni widiyata wiyadam karanna ba. E salli denneth step by step eyala kiyana guidance walata anuwa. Project walata salli hamba unamane contractors lata dila anith patten comission eka ganne.
  4. G

    ඉන්ධන මිල ඉහල යාමත් සමග අනාගතයේ වාහන මිල පහලට!

    ඉස්සරහට push cycle වලට හොඳ demand එකක් තියේවි.😁
  5. G

    IMF එකට පෙත්සමක්.

    43 සේනාංකය එකක් කරා.අපිටත් පුළුවන් පුරවැසියෝ වගේ ඉල්ලීමක් කරන්න. අත්සන් එකතු කරගන්න එකත් අමාරු දෙයක් නෙමෙයි. Galle face lagamayi US embassy එකත් තියෙන්නේ.😁
  6. G

    IMF එකට පෙත්සමක්.

    Imf salli horakan karanna ba friend. Mn danna widiyata.
  7. G

    තෙල් පෝලිම් වල ඉන්න නූගත් නොදියුනු ගම් වල කාලකන්නි!

    මොකද ඔයි මට බනින්නේ, රෙද්ද. මේ දවස් වල හැම එකාගේම nut loose ද කොහෙද comment එකක් දාන්න බෑ ඇගට එනවා.
  8. G

    තෙල් පෝලිම් වල ඉන්න නූගත් නොදියුනු ගම් වල කාලකන්නි!

    මු වද්දගෙන ගියා. ඊට පස්සේ නවත්තලා බැස්සා. මෝඩ වැඩේ කලේ කෙලින්ම යන්නේ නැතුව.
  9. G

    Tinder premium එකෙන් කෑලි සෙට් වෙනවද පෙන්ස්?

    1:100 Ratio Female to male inne. Ithin oyama hitha gannako.
  10. G

    අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සූදානමක්.

    President secretariat Gate එකෙන් අයින් කරයි eth උද්ඝෝෂණ වලට වෙන් කරපු තැන camp තියාගෙන ඉන්න පුළුවන් නේ?
  11. G

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    Dubai ගිහින් සල්ලි ටිකක් හම්බු කරගෙන sweden යන්න try කළොත්?
  12. G

    අරගලයට එන Party people- Video

    මළ ගෙවල් වල buruwa සෙල්ලම් කරනවා නම් ඔතන party දැම්මාම මොකද වෙන්නේ?🙄
  13. G

    Power cuts from tomorrow

    Ou ponnayo dan sapayi😆
  14. G

    Power cuts from tomorrow

    Holiday is over. Back to the normal life.😁
  15. G

    Daraz එකේ බඩු ඉක්මනට ගෙන්නගන්න විදිය

    Mama daraz seller kenek, card pay karana customer lata mama nam priority denne. COD walin iskola wala inna podi ewun boruwatath orders danawa. Ewa deliver wenneth nathuwa return wenawa.
  16. G

    තව ටික කාලෙකින් රටට කුමක් වේවිද ?

    Loan payments suspend කරපු නිසා ඒ dollar ඉතුරු වෙන නිසා රුපියල appreciate වෙන්න ඕනි නේද ඉස්සරහට?
  17. G

    BREAKING! ශ්‍රී ලංකාව සිය සියලුම විදේශ ණය පැහැර හරින බව නිවේදනය කරයි.

    මට දන්න කෙනෙක් කියන්න default උනාට පස්සේ L/C open කරලා බඩු ගෙන්න බෑ කියන්නේ ඇත්තද කියලා .
  18. G

    පර සුද්දගේ ඉංගිරීසි බෙහෙත් නැද්ද? එහෙනම් සිංහල බෙහෙත් බොමු.. 👍👍

    නොමේරූ ළදරුවන්ට හෙළ වෙදකමේ ප්‍රතිකාර තියනවාද.

    No contents