මරණයට_පත්වීමට_ප්රථම
ගැහැනිය යනු ශක්තිය හා කැපවීම තුල උතුම් වූ අයෙක්.ඇයගේ කැපවීම හා ශක්තිය කොතරම්ද යැයි කිවනොහැකි තරමටම අපරමිතයි.
මේ එවන් ගැහැනියක් පිළිබඳව කියැවෙන අපූර්වතම කැපවීමක්.ඇයගේ පෙම්වතාට සුව නොකල හැකි පිලිකාවක් සෑදී තිබෙන මොහොතක ඔහුගේ හා ඇයගේ සිහිනය සැබැවින්ම ඉටුකර ගැන්මට...