ado.. boru wath da? mu kiyanawa wage![]()
film eka nisada ban me maruwa kiyanne. paul wa..
tax වලින් බේරෙන්න, ණය වලින් බේරෙන්න මම හිතන්නේ හොදම දේ තමයි fake death.
මයිකල් ජැක්සන් හිටන් මැරුනේ නෑ කියලා කියන්නේ.

එහෙම කොහොමද බන් කියන්නෙ?
ඌ හිටගෙන මැරුනද ඉඳගෙන මැරුනද අපිට කියන්න බෑ නෙ!![]()





ජරා කට් එකtax වලින් බේරෙන්න, ණය වලින් බේරෙන්න මම හිතන්නේ හොදම දේ තමයි fake death.
මයිකල් ජැක්සන් හිටන් මැරුනේ නෑ කියලා කියන්නේ.


vin diesel la ehama brouwata kadulu salaida ban
mu kiyana eketh aththama neththak nae mekanam meruna minihata karana apahasayak muta nadu daivin diesel la ehama brouwata kadulu salaida ban
mu kiyana eketh aththama neththak nae
ona widiyakata adanna puluwan ne 

ehema death fake karanne ai ban maha gon logic ban@rovin
na ban matath terenne nathi nisa thamai meke damme ubalagen aha ganna...sinhalen thibbanam therenawa ne![]()
එහෙම කොහොමද බන් කියන්නෙ?
ඌ හිටගෙන මැරුනද ඉඳගෙන මැරුනද අපිට කියන්න බෑ නෙ!![]()

ලිඳටම තල්ලු කරලා 

ජරා කට් එක
ජරා කට් එකලිඳටම තල්ලු කරලා
![]()

ow ow oya marenawa kiyana minissungen 99%ma marenne nahalu.![]()