මේ පෝස්ට් එක දැක්කම ඇහැට කඳුලු ආවා.ඒ කාලෙ මේරට කොච්චර සුන්දරද? යාරය රු.2.12ට තිබුනු චීත්ත වලින් අපේ අමිම මට ෂර්ට් මහල දීල තියෙනව.සිංහළ අවුරුද්දට අනිවාර්යයෙන්ම චීත්ත සරමක් ලැබෙනව.ඒ කාලෙ අපේ රට ලෝකයට ණය නැහැ.
උපාලි පියට් කාර්එක ලැම්බ්‍රෙටා ස්කූටරය මතක් වෙද්දි ජේආර් ගෙ වලටත් හෙනගහපන් කියල...