හෙට පොල් කඩනව

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    1730973369856.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    සමාවෙන්න ඕන මහත්තයා
    කොකනට් නෙමේ කඩන්නෙ
    දෙමාපියන්ගේ පෙන්ෂන් එක හම්බෙන දිනේ ගණන් බලාගෙන ඉදලා පොල්කඩන අවස කියලා නමකුත් දාගෙන ඒකට කෙල හලන්නේ. මොකක්ද අනුරාධ ලැජ්ජා නැද්ද?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දෙමාපියන්ගේ පෙන්ෂන් එක හම්බෙන දිනේ ගණන් බලාගෙන ඉදලා පොල්කඩන අවස කියලා නමකුත් දාගෙන ඒකට කෙල හලන්නේ. මොකක්ද අනුරාධ ලැජ්ජා නැද්ද?
    මං මොකටද ලැජ්ජ වෙන්නෙ
    හොරෙන් ගන්නෙ නෑනෙ කාගෙන්වත්
     
    • Dislike
    Reactions: Janatha Jhon

    AnuradhaRa

    Well-known member
  • හෙට පැන්ෂන් ගෙවනවද
    ඔව් මචං
    10 වෙනිද වැටිල තියෙන්නෙ ඉරිද නිසා
    සිකුරාද ගෙවනව

    දෙමාපියන්ගේ පෙන්ෂන් එක හම්බෙන දිනේ ගණන් බලාගෙන ඉදලා පොල්කඩන අවස කියලා නමකුත් දාගෙන ඒකට කෙල හලන්නේ. මොකක්ද අනුරාධ ලැජ්ජා නැද්ද?
    මං දන්නෙත් නෑ බං
    අම්ම තමා ඔහොම කියන්නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,492
    113
    Colombo, Sri Lanka
    අපේ පැත්තේ දැන් පොල් ගෙඩියක් රුපියල් 150ක් - 180ක් අතර. අපිට පොල් ගස් නැහැ කඩෙන් ගන්නේ ඔයාලට පොල් ගස් කියක් තියනවද. ගෙඩි කීයක් කඩන්න පුලුවන්ද
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපේ පැත්තේ දැන් පොල් ගෙඩියක් රුපියල් 150ක් - 180ක් අතර. අපිට පොල් ගස් නැහැ කඩෙන් ගන්නේ ඔයාලට පොල් ගස් කියක් තියනවද. ගෙඩි කීයක් කඩන්න පුලුවන්ද
    පොල් කඩනව කියන්නෙ පඩි හම්බෙන දවසට
    අම්ම තමා එහෙම කියන්නෙ
    අපිටත් එක පොල් ගහක් නෑ. හිටවන්න ඉඩකුත් නෑ 😅
     
    • Wow
    • Dislike
    Reactions: Saharan and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,537
    35,398
    113
    පොල් කඩනව කියන්නෙ පඩි හම්බෙන දවසට
    අම්ම තමා එහෙම කියන්නෙ
    අපිටත් එක පොල් ගහක් නෑ. හිටවන්න ඉඩකුත් නෑ 😅
    රත්නපුරේ ඉඩම් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,458
    24,788
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොල් කැඩුවද?
    වල්ලෙ පොල් කොච්චර තියේද?
    ගහේ වලු කොච්චර තියේද?
    ගොන් තැඹිලි පොල්ද?
    පොල් කඩන්නෙ වලලු දාලද?
    පොල් ගෙඩි දෙකක් දෙනවද?
    පොල් විකුණනවද?
    පොලේ ගියාද?
     
    • Haha
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පොල් කැඩුවද?
    වල්ලෙ පොල් කොච්චර තියේද?
    ගහේ වලු කොච්චර තියේද?
    ගොන් තැඹිලි පොල්ද?
    පොල් කඩන්නෙ වලලු දාලද?
    පොල් ගෙඩි දෙකක් දෙනවද?
    පොල් විකුණනවද?
    පොලේ ගියාද?
    පොල් ගෙඩි දෙකක් දෙන්නං (y)

    රත්නපුරේ ඉඩම් නැද්ද?
    නෑ බං

    අපි ඒව දන්නෙත් නෑ, හොයන්නෙත් නෑ

    අපිට පුරුදු ඉපදුන දවසෙ ඉදල ඉන්න මීගමුව
     
    • Like
    • Dislike
    Reactions: Saharan and NRTG

    AnuradhaRa

    Well-known member
  • මේක සෙල්ලමක් අපි පොඩි කාලේ කෙරුවා " ආච්චි . .... ආච්චි . .... පොල් කඩන්නද :love2:
    මං එහෙම එකක් අදමයි ඇහුවෙ
    මං හිතුව සුපරුදු පරිදි අදත් පිස්සු කියෝනව කියල කැන්ඩිඩ් කාරය

    පොල් කඩන පොරට?
    අප්පට සිරි
    මං හිතුව උඹට කියල 😅