මටත් ඔය ප්‍රශ්නයම උනා. ට්‍රැකින් වල ඩිලිවරි කලා කියල පෙන්වනව. ඒත් පාර්සලය ලැබුනෙ නැහැ.සතියක් විතර බලන් ඉදල එල් පී ට්‍රැකින් නම්බරයක් නිසා තැපැල් කන්තෝරුවට ගිහිල්ලත් බැලුව.ඒත් ඇවිල්ල නැහැ..පස්සෙ මම රිපන්ඩ් ඉල්ලුව දවස් හතරනින් විතර රිපන්ඩ් ලැබුන.මාසෙකට විතර පස්සෙ මෙන්න පාර්ලසය ඩිලිවරි කම්පැනියකින්...