1. somalal

    CBH-6763 Honda CIVIC

    Bump
  2. somalal

    මේ අැන්ටනාව original ද?🤔

    mama danna kenek eliye vikunanawa. eka original. batapola antena gampaha udugampola gedaraka thoga vikunanawa malivigema gedaraka mama 2012 gaththa antana eka thawamath hondata weda karanawa ------ Post added on 1678362573 meka malavige original eka neme ------ Post added on 1678362706
  3. somalal

    PEO TV අයින් කරන්න

    ටෙලි ෂොප් එකකට ගිහිල්ල මාස 4ට ඩිස් කනෙක්ට් කර ගන්න පුළුවන්.ආයෙත් තවත් මාස 4ක් දික් කර ගන්නත් පුළුවන්
  4. somalal

    සිංහලු ආසම නළුවෝ 10 දෙනා නම් කරමු බලන්න 🍿🎥🎞️🎦

    Ranil Wickramasinhe Mahinda Rajapaksa Basil Rajapaksa Sajith Premadasa
  5. somalal

    Kitchen උදව්වක් ඕනෙ...

    0778152869 / 0752954194
  6. somalal

    SLT Loyality Data Awlak

    මම Location මාරු කෙරුව. උන් Loyalti නැවැත්තුව.මාස ගනනක් උන්ට කථා කෙරුව ඒත් හරිගියේ නැහැ.
  7. somalal

    ගෙදරට මුලින්ම computer එකක් ගෙනාපු දවස ගැන මතකය

    1998 දි 486 එකක් (Windows 95) සහ Citizen කියල Dot matrix ප්‍රින්ටරයක්. මාස දෙකක් විතර පාවිච්චි කෙරුව ඒකෙන් තමයි තනිවම ඉගන ගත්තෙ. ඊට පස්සෙ Brand new Pentium Celeron එකක් ගත්ත රු.67000 ට.
  8. somalal

    මුලින්ම ගෙදරට ඉන්ටනෙට් ගත්ත දවස මතකද??

    1998 Dialup Modem (පුද්ගලික ආයතන වල U/N, P/W පාවිච්චි කරල හොරෙන්) 2005 3G dongle 2007 ADSL 2012 Fiber 1998 කාලෙදි 2MB විතර සයිස් FILE එකක් DL කරන්න යන කාලය සහ mb 1.9 විතර download වෙද්දි internet eka disconect උනොත් ඇතිවෙන හැඟීම ඒ කාලෙ පාවිච්චි කරපු අයගෙන් අහල බැලුවොත් කියයි.
  9. somalal

    Credit Card Doller to Rupee rate

    Last week people's bank RS:384
  10. somalal

    විදුලි සිරි වෙන්න වැඩි කරලා

    උබල වගේ උන් ගෙන් අයකිරීම සාධාරණයි. යුනිට් 30 පාවිචිචිකරන උන්ගෙ බිල් දිහා බැලුවම
  11. somalal

    Adobe Acrobat DC (Fully Activated ) - Free

    අයින් කරල නේද? එහෙම කරන්න එපා අවශ්‍ය අය එෟන තරම් ඉන්නව.ඒ නිසා ආයෙ දාන්න
  12. somalal

    මෙන්න TIK TOK

    No contents