මුන්ගේ වැඩ තිබ්බට මියුසික් හරි නෑ. සනිධප උන්ගෙ තමයි මට නම් මියුසික් ලෙසටම සෙට් වෙන්නේ. මුන් ලයිව් ශෝ හොල්ලන් ඉන්නේ රඟන එකෙනුයි බෑන්ඩ් එකේ උන් සෙට් එක මොන දේ වුනත් බෑන්ඩ් එක දාල නොයන එකෙනුයි මොනවහරි අළුත් දෙයක් කරන එකෙනුයි විතරයි. ආටිස්ලගෙ අළුත් සින්දු එහෙම සෙල්ලම් කරන්නෙ නෑ ලේසියෙන්. හැමදාම පරණ...